Skip to main content

පන්සිය පණස් ජාතක පොත



මේක දෙන්නෙ හිටියෙ මීට ගොඩ දවසකට කලින් උනත් විවිධ හේතු නිසා අතපසු උනා.. අද පෝය දවසෙ කොහොම හරි දානව කියල හිතා ගත්තා...
පන්සිය පණස් ජාතකය, ඔව් බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම 550 ක , උන්වහන්සේ විසින් දේශණා කරපු ජාතක කතා මේකෙ ඇතුලත්.. අපි සාමාන්‍යයෙන් දන්න විදියට පන්සිය පණස් ජාතකය කිව්වට දැනට නිකුත් වී තියෙන ග්‍රන්ථයේ ඇතුළත් වෙන්නෙ ජාතක කථාංග 447 හෝ 446.. අනිත් 3 හෝ 4 ගැන සඳහනක් නෑ..

නමුත් මේ විද්‍යූත් ලේඛන පිටපතේ ජාතක කථාංග 550 ම ඇතුළත්.. අවසන් කථාංග 4 බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ නමුත් කටවහරෙන් පැවතෙන ජාතක කථාංග ඇතුලත් කරල තියෙනවා.. මට මේක හම්බ උනේ වෙන වෙනම කොටස් විදියට. මං සියල්ල එකතු කරල තනි PDF file එකකට merge කරා... අවශ්‍ය තැන් bookmark කරන් කියවන්න පුළුවන්නෙ...

19.9 MB
 ඔබගේ පරිගණකයේ මෙහෙයුම් මෘදුකාංගය Windows XP හෝ Windows 7 නම්, PDF file reader එකක් නැතිනම් මෙතනින් adobe reader එක අරගන්න..


Comments

  1. පෝය දවසට හොඳ වටිනාකමක් :)

    ReplyDelete
    Replies
    1. පිනක් කරගන්න හිතුනා :)

      Delete
  2. 550 ක් වෙලා තියන්නෙ, වාක්‍ය දෙක තුනක් තියන කතා කීපයකුත් තියන නිසා වෙන්න ඕන. මේක ඩවුන්ලෝඩ් කලේ නෑ. මගෙ ලඟ තියනව. ඒ කොහොම වුනත් යසිත් මල්ලි මේක එකතු කරල එකටම දාපු එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව්... "බුදුරජාණන් වහන්සේ විසින් දේශනා නොකළ " කියල කිහිපයක්ම තියෙනවා

      Delete
  3. පුදුම යි පින් අෙත් වැඩක් කරන්න හිතිලා :D

    ReplyDelete
    Replies
    1. අපි බොදු දරුවො නේ :D

      Delete
  4. On - line සමාජ සත්කාරයක්....!

    ReplyDelete
    Replies
    1. එහෙම හරි පිං සිද්ධ වෙනව නම් මොකෝ :)

      Delete
  5. පෝයට වටිනාකමක් එක්කලා. පන්සිය පනස් ජාතකය ආලම් බේදයකින් තොරව කියවලා තමන්ගේ සාහිත්‍ය දැනුම දියුනු කරගන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මමත් ඒක මුලින්ම කියෙව්වෙ ආගමික හේතුවක් නිසා නෙවෙයි.. ඒකේ රසවත් බවට ඇත්තටම :)

      Delete
  6. බෑවා. තෑන්ක්ස් යසිත්. නෑ නෑ, පින් සිදු වේවා.

    ReplyDelete
  7. පින් දුන්න ඔබටත් පින් සිදු වේවා :)

    ReplyDelete
  8. නියමයි. මම මේක හොය හොය හිටියෙ.

    බ්ලොග් එක නම් සුපිරියි! වැඩි වැඩ කෑලි නෑ, ඉක්මනට ලෝඩ් වෙනවා. සමහර බ්ලොග් ලෝඩ් වෙන්න යන වෙලාව නිසා ඒ බ්ලොග් එක ආපහු කියවන්න හිතෙන්නෙ නෑ. බ්ලොග් එකක් තියෙන්න ඕනෙ මේ විදිහට තමයි. තව ඩවුන්ලෝඩ් කරන ෆයිල් ඩිරෙක්ට් දෙනව නම් වඩා හොඳයි! ඒ කියන්නෙ one click download දෙනව නම් වඩා හොඳයි!.

    ReplyDelete
  9. මොනවාහ්හ්හ්..... මේ පින් අතේ කාරියක් කළේ මේ බ්ලොග් එක ලියන මිත්‍යාදෘෂ්ටිකයාමද?

    ReplyDelete
  10. FREE SINHALA E BOOKS

    https://www.facebook.com/pages/Sinhala-Ebooks/433514633424052

    ReplyDelete
  11. එල. මේක මම හොය හොයා හිටියේ. ඇත්තටම ඔය පොතේ තියෙන්නේ බුදු හාමුදුරුවන්ගේ පෙර භවයන්ම කියන්න බෑ. ඒකත් එක මතයක් විතරයි. ඔය ගැන තව මත දෙකක් තියෙනවා. එකක් නම් මතකයි. ඉන්දියානු ජනකාතා ඇතුලත් කරලා තියෙන පොතක් කියන එක.

    ReplyDelete
  12. aththatama me wage uthum pothak apita kiyawanna labima gana an sthuthiwantha wenawa.. obata pin.. thawath ape athi uthum budurajanan wahansege grantha apata kiyawimata obata laba deemata haki wewa kiya ma prarthana karanawa.. obata pin.

    ReplyDelete
  13. thank u so much hoda wadak

    ReplyDelete
  14. ගොඩක් වටිනා උත්සහයක්. මෙවන් වටිනා ධර්ම දානයන් තව තවත් කරන්නට ශක්තිය ලැබෙවා .... ඉන්දු & නිපුනි @ බණ්ඩාරවෙල

    ReplyDelete
  15. ගොඩාක් ස්තුත්යි ....!

    ReplyDelete
  16. ඔබට නිර්වාණය අවබෝධ වේවා!

    ReplyDelete
  17. honda wadak malli oya karala theyenne. Obata bohoma pin.

    ReplyDelete
  18. godak hoda wedak. godak pin

    ReplyDelete
  19. godak pin sidda wena wadak machan.. great work ,,ela

    ReplyDelete
  20. ගොඩක් හොද වැඩක්

    ReplyDelete
  21. bohoma pin . meka maha wadak. buddhagamata karapu wishla wadak

    ReplyDelete
  22. Replies
    1. ඉතා වැදගත් කාර්්‍යයන්. ඔබට නිවස් සුව අත්වෙීවා

      Delete
  23. පුතාට පින්සිදුවේවා!

    ReplyDelete
  24. Godak Pin Sidda Wewa!!!

    ReplyDelete
  25. Oyata me wage wada thawath issarahata karanda shakthiya dairya labewa !!! Me karapau wadetath godak pin!!!

    ReplyDelete
  26. Oyata me wage wada thawa thawath karanda dhajthiya dairya labewa !!! Me karapu wadetath godak pin!!!

    ReplyDelete
  27. Aththatama meka godak watina. Thanks for your blog

    ReplyDelete
  28. මේක ජංගම දුරකථනයට ගන්න බැරිද යාළුවනේ පුලුවන්නම් මගේ ඉ මේල් එකට එවන්න ඔයාලට ගොඩක් පිං අයිති වෙයි

    ReplyDelete
  29. මේක දුරකථනයෙන් බලන්න බැරිද යාළුවනේ

    ReplyDelete
  30. පන්සිය පනස් ජාතක පොත දැන් andoid app එකක් වශයෙන්.
    download කරගන්න මේ link එකට යන්න.

    www.shanappsmahawa.blogspot.com

    ReplyDelete
  31. හොද වැඩක් බුදුසරණයි!

    ReplyDelete

Post a Comment

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

You May Like Also,

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරමුද ?

අපි බ්ලොගර් වලින් බ්ලොග් එකක් හැදුවම මෙන්න මෙහෙම බ්ලොග් එකට උඩින් Navigation Bar එකක් වැටෙනවනෙ. කැතයි වගේ නේද ? එහෙනම් ඉතින් අයින් කරමු. මේක අයින් කරාම බ්ලොග් එකේ SEO වඩා හොඳින් වෙනව කියල  digitalpoint forum එකේ තිබුන. නමුත් ඒ ගැන නම් මං හරියට කියන්න දන්නෑ. මෙන්න මෙහෙමයි වැඩේ , ඔයා පැරණි blogger interface එක නම් පාවිච්චි කරන්නෙ, Dashboard  >> Design >> Edit HTML වෙත යන්න. අළුත් blogger interface එකේ නම් කෙලින්ම Template කියල තියෙනව. දැන් මේක කරන්න කලින් full template එකම download කරන් ඉන්න. නැත්නම් වරද්දගෙන මට බනින්න එප. (වරදින්න දේකුත් නෑ හැබැයි ) දැන් අළුත් blogger interface එකේ අයත් තමන්ගෙ දැනට active template එකේ Edti HTML වෙත යන්න. දැන් මෙහෙම පණිවිඩයක් ආවනෙ. එතන Proceed ක්ලික් කරන්න.  දැන් ඔයාගෙ template එකේ HTML කෝඩ් තියෙනව පෙනෙයි. දැන් මේ පහත රූපෙ විදියට variable definitions කියන තැන හොයා ගන්න. අමාරු නම් Ctrl + F ගහල හොයා ගන්නකො.  දැන් ඔන්න ඔය කෝඩ් එකෙන් උඩට, ඒ කියන්නෙ *variable definitions තැනයි උඩ කඩ ඉරි පේලියයි අතරට මෙන්න මේ පුංචි කෝඩ් එ

පෙම්වතියක් තෝරගන්නෙ කොහොමද ?

හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි. කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්, "නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.." එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්ත