ගොඩක් දෙනෙක් තමන්ගෙ E mail ගිණුම් විදියට යොදා ගන්නෙ gmail,hotmail වගේ ඒවනෙ..ඒත්
මම දැකල තියෙනව ගොඩක් අයගෙ E mail ඇඩ්රස් එක ඉලක්කම් දාල ඩොට් තියල ඉරි
කෑලි ගහල එක විකාරයයි.යාළුවෙක්ට හදිසියට මතක තියා ගන්නවත් බෑ...ඒ තරම්
අප්පිරියයි..මේකට ප්රධාන හේතුව තමයි එකම නම තියෙන ගොඩක් දෙනෙක් ඉන්න එක.
එතකොට මුලින් ගන්න කෙනාට විතරයි ඒ නමින් E mail ඇඩ්රස් එකක් ගන්න
පුළුවන්..
gmail ම ඕනද ? නෑනේ..හදිස්සියට මතක තියා ගන්න පහසු භාවිතා කරන්න ලේසි එකක් තිබුනම ඇතිනෙ..මම මේ කියන්න යන සයිට් එකෙන් ඔයාලට sub domain 100කට වඩා ගණනක් යටතේ නොමිලේම E mail එකවුන් එකක් හදා ගන්න පුළුවන්..
උදා:your_name@myself.com , your_name@it.com
ගොඩක් පහසුයිනෙ මේ වගේ E mail එකක් තියෙද්දි නේද ? එකවුන්ට් එක හදන්නෙ gmail වල වගේම තමයි..එහෙනම් දැන්ම එකක් හදා ගන්නකෝ..

Comments
Post a Comment
◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net