favicon එකක් කියන්නෙ අපි වෙබ් අඩවියකට ගියාම අපේ Browser එකේ web address (URL) එක ගහන තැන වැටිල තියෙන icon එකට.
මුලින්ම මොකක් හරි තමන් කැමති පොඩි පින්තූර කෑල්ලක් හොයා ගන්න. මේ තරම් පොඩි කරාමත් පැහැදිලිව පේන එකක් වෙන්න ඕන. 100 x 100 px ප්‍රාමාණය හෝ ඊට වඩා අඩු නම් ගොඩක් හොඳයි.
දැන් මේ වෙබ් අඩවියට යන්න. www.iconj.com මේකෙ දකුණු පැත්තෙ සයිඩ් බාර් එකේ උඩම මෙහෙම තියෙනවනෙ.
1.ඔයාගෙ පොඩි image ෆයිල් එක තෝරන්න.
2.අප්ලෝඩ් කරන්න.
ඔය sharpen level කියන එක වැඩක් නෑ. ඕන නම් පින්තූරෙ තියුණු බව (පැහැදිලි බව) පොඩ්ඩක් අඩු වැඩි කරන්න පුළුවන්.
දැන් මෙයාල අපේ icon එක හදල ලින්ක් දෙකක් දෙයි.
මේකෙන් මේ මං රවුම් කරපු ලින්ක් එක කොපි කරන් ඔයාගෙ බ්ලොග් එකේ,
DASHBOARD >> DESIGN >> EDIT HTML වෙත ගිහින් template එකේ HTML කෝඩ් එක හොයා ගන්න.
දැන් අපි කලින් copy කර ගනිපු අපේ icon එකේ කෝඩ් එක දාන්න ඕන template , HTML එකේ හා කියන ටැග් දෙක අතරට. ලේසිම දේ කියන්නද ? Ctrl + F ගහල මෙන්න මේ<![CDATA[/* කියන කෝඩ් එක තියෙන පේලියට උඩ පේලියට දාන්න මේ වගේ.
දැන් template එක save කරල බ්ලොග් එකේ හැඩ බලන්න…
මුලින්ම මොකක් හරි තමන් කැමති පොඩි පින්තූර කෑල්ලක් හොයා ගන්න. මේ තරම් පොඩි කරාමත් පැහැදිලිව පේන එකක් වෙන්න ඕන. 100 x 100 px ප්‍රාමාණය හෝ ඊට වඩා අඩු නම් ගොඩක් හොඳයි.
දැන් මේ වෙබ් අඩවියට යන්න. www.iconj.com මේකෙ දකුණු පැත්තෙ සයිඩ් බාර් එකේ උඩම මෙහෙම තියෙනවනෙ.
1.ඔයාගෙ පොඩි image ෆයිල් එක තෝරන්න.
2.අප්ලෝඩ් කරන්න.
ඔය sharpen level කියන එක වැඩක් නෑ. ඕන නම් පින්තූරෙ තියුණු බව (පැහැදිලි බව) පොඩ්ඩක් අඩු වැඩි කරන්න පුළුවන්.
දැන් මෙයාල අපේ icon එක හදල ලින්ක් දෙකක් දෙයි.
මේකෙන් මේ මං රවුම් කරපු ලින්ක් එක කොපි කරන් ඔයාගෙ බ්ලොග් එකේ,
DASHBOARD >> DESIGN >> EDIT HTML වෙත ගිහින් template එකේ HTML කෝඩ් එක හොයා ගන්න.
දැන් අපි කලින් copy කර ගනිපු අපේ icon එකේ කෝඩ් එක දාන්න ඕන template , HTML එකේ හා කියන ටැග් දෙක අතරට. ලේසිම දේ කියන්නද ? Ctrl + F ගහල මෙන්න මේ
දැන් template එක save කරල බ්ලොග් එකේ හැඩ බලන්න…
Comments
Post a Comment
◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net