විභාග වැඩත් ඉවරයි. ඒත් ගෙදරට වෙලා ඉන්න ගියාම තමයි ආපහු විභාග තියෙනව නම් හොඳයි කියල හිතෙන්නෙ
ලියන්නත් මාර කම්මැලියි. ඒත් එහෙම කියලත් බෑනෙ. එතකොට තමයි මේ ස්ක්‍රිප්ට් කෑල්ල සෙට් උනේ.
Site Submit අඩවියක් කියන්නෙ යම් බ්ලොග් එකක් හරි වෙබ් එකක් හරි සෙවුම් යන්ත්‍ර වලට හදුන්වා දෙන මැදිහත්කරුවෙක් වගේ. ඒ කියන්නෙ මෙහෙමනේ, දැන් මේ සයිට් එක (www.sanhida.com) තිබුනට ගූගල් සෙවුම් යන්ත්‍රය මුලින්ම දන්නෙ නෑනෙ මෙහෙම එකක් තියෙනව කියල. දැන ගන්න ටිකක් කල් යනව. අපි දැන් මේක මැනුවෙල් ගූගල් එකට හදුන්වලා දෙනව නම් මේකට ගිහින් සබ්මිට් කරන එකනෙ කරන්නෙ. නමුත් එක් එක් සෙවුන් යන්ත්‍ර වලට වෙන වෙනම සබ්මිට් කරන එක හරිම කරදරයි.එතනදි තමයි මේ වගේ සයිට් අපිට ඕන වෙන්නෙ.
අනිත් එක මේක හදල අපේ ඇඩ් දාල අපේම අඩවියක් විදියට මේක පවත්වාගෙන යන්න පුළුවන්. මෙතනින් බලන්න මං හදපු demo එක.
හරි. පටස් ගාල මේක ඔයාගෙ කර ගන්න. පුළුවන් තරම් නොදන්නම අයටත් තේරෙන්නම කියන්නම්කො.
මුලින්ම මෙන්න මෙතනින් ෆයිල් ටික බාගන්න.
දැන් ඕක Extract කර ගන්න. දැන් ඔතන තියෙනව නේද adcode.html කියල ෆයිල් එකක්, අන්න ඒක Note pad එකෙන් ඕපන් කරන් ඔයා ළඟ තියෙන ඇඩ් කෝඩ් එකක් දාල save කරන්න. ( ඇඩ් එකේ සයිස් එක 468 x 60 ප්‍රමාණයේ වෙන්න ඕන)
දැන් ඒක save කරාට පස්සෙ Ctrl+A මගින් ඔක්කොම ෆයිල් ටික සිලෙක්ට් කරල ආපහු තනි zip ෆයිල් එකක් හදා ගන්න.
හ්ම්ම්.. දැන් මේ zip ෆයිල් එක හොස්ටින් එකකට අප්ලෝඩ් කරල දාමු. නිකන් තියෙන එකනෙ
ඔයා කැමති free hosting එකකට අප්ලෝඩ් කරන්න පූලූවන්. මම Fav.cc එකට අප්ලෝඩ් කරන්නම්. අනිත් ඒවයිත් මෙහෙම තමයි.
මුලින්ම මෙතනට ගිහින් ඔය ෆෝම් එක පුරවන්න. password එක දෙනකොට අකුරු ඉලක්කම් දෙකම අඩංගු කරන්න.
http://fav.cc/signup.html
දැන් මෙහෙම ලැබුනනෙ. එතන Create New ක්ලික් කරන්න.
දැන් ඔයා දීපු ඊ මේල් ලිපිනයට ගිහින් බලන්න ඊ මේල් එකක් ඇවිත් ඇති. ඒකෙ තියෙන ලින්ක් එක උඩ ක්ලික් කරන්න.
ඕක උඩ ක්ලික් කරාම මෙහෙම ෆෝරමයක් ලැබෙනව. ඒක පුරවල ඉදිරියට යන්න.
දැන් කියාවි පැය 12ක් ඇතුලත ගිණුම සක්‍රිය කරනව කියල. මොන බොරුද ඔන්න ඔහෙ Reload කරපු ගමන් ඇක්ටිව් වෙනව. මෙතන තියෙන්නෙ ඔයාගෙ ඩොමේන් එක. ඉස්සරහින් තියෙන Switch කියන බොත්තම ඔබන්න දැන්.
දැන් මේ ආවෙ ඔයාගෙ හොස්ටින් Cpanal එකට. මේකෙ Files යටතේ තියෙන File Manager 1 කියන එකට යන්න.
දැන් ඔය ආවෙ ඔයාගෙ වෙබ් ෆයිල්ස් තියෙන තැනට. ඔතන තියෙන public_html කියන ෆෝල්ඩර් එක උඩ ක්ලික් කරන්න.
දැන් විවෘත උන තැන උඩ Upload කියන එක ක්ලික් කරන්න.
දැන් ෆයිල් අප්ලෝඩ් කරන තැනක් ලැබෙයි ඒකෙන් දකුණු පැත්තෙ අප්ලෝඩ් කරන තැනට ඔයාගෙ අර zip file එක තෝරල උඩ තියෙන කොළ පාට හරි ලකුණ ඔබන්න.
දැන් අප්ලෝඩ් කරපු ෆයිල් ටිකේ නම් මේ විදියට පෙන්නාවි. එතනත් උඩින් තියෙන කොළ පාට හරි ලකුණ ඔබන්න.
අම්මෝ.. යන්තම් ඇති ඉවරයි
ගොඩක් වගේ පෙවුනට මෙතන පොඩි වැඩයි. ඔන්න දැන් කාටවත් තේරුනේ නෑ කියල මට බනින්න බෑ..
හැම පියවරකම ස්ක්‍රීන් ශොට් තියෙනව.
දැන් ඕවයින් logout වෙල අර මුලින් දීපු sub domain එක ගහල බලන්න.
ඔන්න දැන් ඉතුරු ටික ඔයාලගෙ අතේ. ඔයාල ආසම කරන, මට එපාම කරපු ෆේස් බුකියෙ බ්ලොග් ලියන සෙට් ඉන්න ගෲප් එකකට ඔළුව දාල කියන්න ඔයාගෙ submit site එක ගැන. කියන්න මේව ලෝකෙටම එකයි මේකෙන් බ්ලොග් සබ්මිට් කරාම පිටසක්වලින් පවා එයාලට ට්‍රැෆික් එනව කියල
Tech blog ලියන අය ඇරෙන්න අනිත් අය අනිව ඒවි..
හරිනේ, ඔන්න මං යනෝ… කැමතිනම් ඉතින් කොමෙන්ටුවක් දාල යන්න. වෙලාව නැත්නම් අවුලක් නෑ

එල එල මිත්‍රයා.
ReplyDeleteතැන්කූ තැන්කූ :D
DeleteHello, i think that i saw you visited my weblog thus i came to return the want?
ReplyDelete.I am attempting to find issues to enhance my website!I suppose its adequate to use some of your ideas!
!
My webpage ... cccam emm