බ්ලොග් ලියන ගොඩක් අය තවත් දැවෙන ප්‍රශ්ණයක් තමයි කොහොමද තමන්ගෙ blog post කොපි කරන එක වලක්වන්නෙ කියල. මමත් ඒකට තදින්ම විරුද්ධයි. සාමාන්‍යයෙන් තාක්ෂණික බ්ලොග් ලියන අය කරන්නෙ ඉංග්‍රීසි බ්ලොග් එකක තියෙන දේ සිංහලට පරිවර්තනය කරන එක. (මේකත් එහෙම පෝස්ට් එකක්
) ඒකත් ගොඩක් වටිනවනේ.. ඒව තමයි ගොඩක්ම උස්සන්නේ. මහන්සියෙන් ලියපු එකක් උස්සල තමන්ගෙ වගේ දාගෙන තියෙනව දැක්කම දැනෙන දුක කියන්න ඕන නෑනේ.
ඒත් ඊටත් වඩා දුකයි තමන් මහන්සියෙන් ලියපු කතාවක්, කවියක් උස්සල තියෙනව දැක්කම. ඒක නම් මහ කැත වැඩක් ඇත්තටම
තවත් කෙනෙක්ගෙ සිතුවිල්ලක් හොරකම් කරන්න තරම් පහත් තත්වෙට වැටෙන්න හොඳ නෑ කියලයි මං නම් කියන්නෙ. ඒත් එහෙම අනන්තවත් වෙනවා. අපිට සමාජය වෙනස් කරන්න අමාරුයිනේ. අපි ආරක්ෂා වෙලා ඉමු.
සරල ක්‍රම දෙකක් කියන්නම්. කැමති එකක් දා ගන්න. ඕන නම් දෙකම පාවිච්චි කරන්න පුළුවන්
1.Right Click Disable කිරීම.
මේකෙන් අපේ බ්ලොග් එකේ මවුස් එකේ දකුණු බොත්තම ක්ලික් කරන එක වලක්වනව. මේක ගොඩක් වැදගත් වෙන්නෙ පින්තූර උස්සන එක සීමා කරන්න. පින්තූර save කරන්නෙ සාමාන්‍යයෙන් පින්තූරෙ උඩ Right Click කරල Save Image කරන එකනේ. මේකෙ Right Click කරන්න බැරි නිසා එහෙම කරන්න බෑ.
මුලින්ම බ්ලොගර් Dashboard එකේ,
මෙතනදි වෙන්නෙ අපේ පෝස්ට් එකේ අකුරු සිලෙක්ට් කරන්න බැරි කරන එක. එතකොට පෝස්ට් එක කොපි කරන්න අමාරුයි.මේකත් දාන එක සරලයි කලින් වගේම.
මුලින්ම බ්ලොගර් Dashboard එකේ,
ඒත් ඊටත් වඩා දුකයි තමන් මහන්සියෙන් ලියපු කතාවක්, කවියක් උස්සල තියෙනව දැක්කම. ඒක නම් මහ කැත වැඩක් ඇත්තටම
සරල ක්‍රම දෙකක් කියන්නම්. කැමති එකක් දා ගන්න. ඕන නම් දෙකම පාවිච්චි කරන්න පුළුවන්
1.Right Click Disable කිරීම.
මේකෙන් අපේ බ්ලොග් එකේ මවුස් එකේ දකුණු බොත්තම ක්ලික් කරන එක වලක්වනව. මේක ගොඩක් වැදගත් වෙන්නෙ පින්තූර උස්සන එක සීමා කරන්න. පින්තූර save කරන්නෙ සාමාන්‍යයෙන් පින්තූරෙ උඩ Right Click කරල Save Image කරන එකනේ. මේකෙ Right Click කරන්න බැරි නිසා එහෙම කරන්න බෑ.
මුලින්ම බ්ලොගර් Dashboard එකේ,
- Layout එකට ගිහින් Add a Gadget ක්ලික් කරන්න.
- දැන් HTML/JavaScript Gadget එකක් ඇඩ් කර ගන්න.

- දැන් ඒකට මේ පහත කෝඩ් එක Copy - Paste කර ගන්න.
- දැන් Save කරල බ්ලොග් එකට ගිහින් Right Click කරල බලන්න.
මෙතනදි වෙන්නෙ අපේ පෝස්ට් එකේ අකුරු සිලෙක්ට් කරන්න බැරි කරන එක. එතකොට පෝස්ට් එක කොපි කරන්න අමාරුයි.මේකත් දාන එක සරලයි කලින් වගේම.
මුලින්ම බ්ලොගර් Dashboard එකේ,
- Layout එකට ගිහින් Add a Gadget ක්ලික් කරන්න.
- දැන් HTML/JavaScript Gadget එකක් ඇඩ් කර ගන්න.

- දැන් ඒකට මේ පහත කෝඩ් එක Copy - Paste කර ගන්න.
- දැන් Save කරල බ්ලොග් එකට ගිහින් post copy කරල බලන්න.
අන්තිම ප්‍රශ්නෙට උත්තරේ.... යෑස්.... තියෙනවා... ( මං මේ කියන්නේ සාමාන්‍ය අවස්ථාවලදි විතරයි හරිද...)
ReplyDeleteදෙමවිපිය සහෝදර සහොදරියන්ට තියෙන ආදරේ කොන්දේසි විරහිත ආදරයක්... ඒ කිව්වේ අපි ඒ අයව තෝර ගත්තේ නෑ නේ.. ඒත් ඒ අය ඉබේම අපේම අය වෙනවා.. වලි දාගන්න, මරා ගන්න, එකතු වෙලා පිස්සු කෙලින්න කිසිම අවුලක් නෑ.. තරහා උනත් කවදහරි කතා කරන්න වෙනවා.. රිස්ක් එක ගොඩක් අඩුයි...හි හි..
හැබැයි පෙම්වතා/ පෙම්වතිය/ සැමියා/ බිරිඳ කියන්නේ අපේ තෝරා ගනීමක්.. වලියක් ගියොත් පොඩි අවිනිශ්චිත බවක් හැමතිස්සේ ම ඇති වෙනවා... යාලු කරගන්න ඕනේ කියලා හිතෙනවා... ඒ වගේම එතනදි තමන්ට දාගන්න කොන්දේසි වගේම තමන්ට වැටෙන කොන්දේසි කීපයකුත් තියෙනවා.... ඒක නිසා රිස්ක් එකක් වැඩියි ඒ වගේ ආදරයකදි...
හොඳ පැහැදිළි කිරීමක් හිරූ අක්කි :D
Deleteඒත් ඇයි එහෙනම් ඒ හැම එකටම [hi="yellow"]ආදරේ[/hi] කියන පොදු නම භාවිතා කරන්නේ ?
මට නම් හිතෙන්නෙ ඔක්කොම එකයි කියල. අපි ඒ අය දිහා දකින හැඟීමයි වෙනස්.
ඔව්... ඒකත් එහෙම තමයි... ඒත් මං නං හිතන්නේ ඕක වැඩිපුර සංකීර්ණ වෙන්නෙ අපේ තෝරා ගැනීමක් වීම සහ ඉබේම අපේ වීම කියන එකේ අවුල නිසා කියලා... හි හි... කොහොමත් ඕක මොන විදියෙන් කිව්වත් ආදරේම තමයි... හි හි
Deleteඑල එල..
ReplyDeleteප්‍රශ්නෙට උත්තරේ නම් තීනවා කියන එක තමයි.
:-B ඇයි අෆ්ෆ හැමෝම එහෙම කියන්නෙ
Deleteමෙහෙමයි අයියා..,මo හිතන්නෙ නම් ආදරේට ප්‍රබේධ නෑ.ආදරේ කියන 1,කෙල්ලෙකුයි-කොල්ලෙකුයි අතරෙ විතරක් නෙවෙයි,යාළුවො-යාළුවො අතර,සීයල-මුණුඹුරාල අතරෙ ඇති වෙන්න පුලුවන්.අපේ යාළුවො කියන හැගීම අපේ හිතේ තියෙන්නෙ අන්න ඒ බැදීම නිසා.ඒක ඇවිල්ලා කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර උනත් ආශාවෙන් රාගයෙන් තොර නම් ඒක තමයි ආදරය කියන්නෙ.
ReplyDeleteආදරයයි, ප්‍රේමයයි කියන්නෙ 2ක්.ආදරය කියන්නෙ සෙනෙහස මිශ්‍ර වුණ ආදරණීය හැගීමක්.ප්‍රේමය කියන්න ආදරයට ආශාව,එහෙමත් නැත්තම් රාගය කියන දේ + වුණාම එන හැගීමක්.(සමහර විට ඒක පොඩ්ඩක් වල් වගේ නිසා මිනිස්සු ප්‍රේමයටත් ආදරය කියල කියනව ඇත්තෙ.)
සරල උදාහරණයක් දෙන්නම්.මේක උදාහරණයක් විතරයි.ඔයාට ඔයාගෙ නoගිත් ආදරෙයි,මාත් ආදරෙයි.(මo කිවුවෙත් නෑ,කියන්නෙත් නෑ)එහෙම කිවුවට...ඔයාගෙ නoගිගෙ හිතේ තියෙන ආදරය නෙවේ මගේ හිතේ තියෙන්නෙ.එයා ඔයාට ආදරේ එයාගෙ අයිය නිසා.ඔයාගෙ කෙල්ල ඔයාට ආදරේ ඔයාව අයිති කර ගන්න, තමන්ගෙ කර ගන්න හිතාගෙන.එයාගෙ හිතේ තියෙන්නෙ ආශාව මිශ්‍ර ආදරයක්.මේ 2ටම මෙහෙම "ආදරේ" කිවුවට ඔයයි කෙල්ලයි අතර ඇත්තටම තියෙන්නෙ ආදරේ නෙවේ, ප්‍රේමය.ඔයාගෙ නoගිගෙ හිතේ තියෙන්නෙ ආදරය.අනික "මo ඔයාට ප්‍රේමයයි" කියන 1 "මo ඔයාට ආදරෙයි" කියනවට වඩා කියා ගන්න අමාරුයි.ඒ නිසා වෙන්න ඇති "ප්‍රේමය"ටත් , "ආදරෙයි" කියන අනිත් හේතුව.
1) ආදරය කියන්නෙ සෙනෙහස මිශ්‍ර වුණ ආදරණීය හැගීමක්.
2) ප්‍රේමය කියන්න ආදරයට ආශාව,එහෙමත් නැත්තම් රාගය කියන දේ + වුණාම එන හැගීමක්.
3) ආදරයයි, ප්‍රේමයයි කියන්නෙ 2ක්.
මේ සියලුම කරුණු එක්ව ගත් කළ මන් හිතන්නෙ "ආදරේට ප්‍රබේධ නෑ."
ප.ළි.:(සමා වෙන්න මන් love expert කෙනෙක් නම් නෙවෙමි.තාම හිච්චි පුන්චි එකා...)
හිච්චි පුංචි එකා @-) දන්න දේවල්. මට නංඟී කෙනෙක් ඉන්න බව ඔයා දන්නෙ කොහොමද ?
Deleteඔයත් එක්ක මං 100% එකඟයි. හැබැයි බබෝ ඕක වර්ථමාන සමාජෙට ප්‍රායෝගික නෑ.. කොල්ලෙක් කෙල්ලෙක් යාළුවෙලා (ඔයාගෙ අර්ථකතනයට අනුව) කරන්නෙ ආදරේ නෙවෙයි ප්‍රේමය එහෙනම්. ඒ කියන්නෙ අද කාලෙ ආදරේ කියල දෙයක් නැති තරම් :7
[hi="yellow"]කෙල්ලෙක් වෙලත් සාම්ප්‍රදායික බොළඳ රාමුවෙන් පිට ඔයා හිතන විදීයට මං ගරු කරනවා.[/hi]
mn oyaata nangiyek inna bawa danne ne.oyaawa dekala thiyenawa witharai.eek nikamma sarala udaaharanayak witharai.
Deletehmm.sthuuthiy.anna puthe oyaa waradda gaththa thena.aadare kiyala deyak thiyenawa.mn ehema ne kiyala nene.....aadare neththam api kohomada mee looke jeewath wenne.paule aya,needeeyo,yaaluwo athare aadaree thiyenawa.
kollekui kellekui atara thiyena aadarayata apdrauya + welaa thiyenne.eekai case 1.
thankuuuuuu........
ආදරය කියා දෙයක් නොපවතී. ඇත්තේ ගනුදෙනු පමණි. ගනු දෙනුවේ ප්‍රමාණාත්මක බව මත ආදරය දොලනය වේ. එහෙයින් ආදරය කියා දෙයක් නොපවතියි.
ReplyDeleteමං මොණර පෙම #3 ස්ටෝරියෙ ඔය ගැන කිව්වා..
Delete[mark]ජීවිතේ කියන්නෙ බිස්නස් එකක් නම් ඒකෙ සල්ලි කියන්නෙ ඔය ආදරේ කියන කෙහෙල්මලට. ඒක හොඳ තැනක ආයෝජනේ කරොත් විතරයි බිස්නස් එකෙන් ලාභ ලැබෙන්නෙ.[/mark]
:D kasaada bandinawa kiyanne haul wiyaapaarayak.
Deleteමේක විචාරකට පෙන්නන්න ඕනි ^_^
ReplyDeleteඇයි එයා ආදරේ ගැන උපාධිධරයෙක්ද ? :D
Deleteමට තාම හම්බවෙලා නෑ එයාව.
blog pituwa nm godak watinawa.
ReplyDeletehebei adu paaduwakata thiyenne daapu comment 1 aaye delete kara ganna be authortama.
:)]
hadissiyak neththam kiyala yanna qwata daapu "mata hadissiy" comment 1 oyaawath delete karala daanna.
[co="red"]මමත් ඒක ගැන හිතුවා. ඒත් සමහර හේතූන් මත ඒක අයින් කරා.ඒක කොමෙන්ට් කරන අයගෙ මූළික අයිතිවාසිකම් උල්ලංඟනය කිරීමක් උනත් :D ඒක හොඳයි වගේ....[/co]
Deleteසෑහෙන්න වටිනා පොස්ටුවක් සහෝ.
ReplyDeleteකෝරලේ වලව්ව
තැංකූ කෝරළේ මාමා :D
Deletejava script කෝඩ් දමා ලියපුවා ආරක්ෂා කොරන්ට බෑ. java script ඩිසේබල් කල විට සරලවම ඔය ටික බාගත හැකියි.
ReplyDeleteමොසිලා හි නම් tools ------> contents -------> enable java script හි හරි ලකුණ අයින් කල විට ජාවා script අයින්වේ.
කෑවනෙ බං. දැං ඕක නොදන්න උනුත් කොපි කරන්න පටන් ගන්නව ~X(
Deleteමං කොතනකවත් කියල නෑ මේ ක්‍රම වලින් [co="red"]පෝස්ට් කොපි කරන්න බෑ[/co] පෝස්ට් කොපි කරන්න බෑ කියල.
කිව්වෙ [card="yellow"]එතකොට පෝස්ට් එක කොපි කරන්න අමාරුයි[/card] කියල.
ඔව්වා කස්ටිය දන්නවා මලය,, කොපි කරන උන් හොදටම දන්නව.
Deleteමොන මගුලක්වත් කරන්න බැරි වෙන්න code දාපු සයිට් තියෙනව, ජාව නෙමේ. මොනාද මන්ද හිතා ගන්න බෑ
DeletePHP වලිනුත් පුළුවන්. ඒත් මං හිතන්නෙ බ්ලොගර් php සපෝට් කරන්නෙ නෑ :(
Deleteමමත් හිතන්නේ හිරු අක්කි කිව්ව වගේ (අක්කිද දන්නේ නෑ.. වෑරෑද්දක් උනා නම් සමාවෙන්න.) ආදරේට ප්‍රභේද තියනවා.. නෑත්නම් කොහොමද දරුවෙක් වෑරෑද්දක් කරහම ආදරෙන් වටහා දෙන්න දෙමව්පියොත්, අතින් පයින් සලකලා වටහාදෙන්න අනෙක් අයත් ඉදිරිපත් වෙන්නෙ?
ReplyDeleteහෑබෑයි ඉතින් අපි ඈත්තටම ආදරේ කරනව නම් එතන තියන බෑදීම සදාකාලික වෙන්න ඕනි.. නමුත් අද එහෙම ආදරයක් ලබන්න අපි වාසනවන්ත වෙන්නෙ අපේ අම්මගෙනුයි තාත්තගෙනුයි විතරයි.. සහෝදර සහෝදරියන් තමන්ගේ උනත් එයාල ගෙනුත් කොන්දේසි ඉදිරිපත් වෙනවනෙ... එතකොට එතනදිම ආදරේ ප්‍රභේද වලට කෑඩිලා...
අර කියනවා වගේ දෑන් කාලේ ආදරේ ගනුදෙනුවක් වෙලා.. අපි දෑන් ආදරේ හරි ප්‍රභේදේ හොයාගන්න බෑරුවයි ඉන්නේ... මම අහල තියන විදිහට ආලය කියන්නෙ තමන්ට අයිති කරගෑනිමේ බලපොරොත්තුවකින් තොරව තමන්ගෙන් වෙන්න තියන දේ ඉශ්ට කරන හෑගීමක්ලු.. හෑබෑයි ආදරය කියන්නෙ අයිති කරගෑනිමම අරමුන කරගත් හෑගීමක්ලු..ඉතින් එතකොට එකෙන්ම පෑහෑදිලි වෙනවා එකම සිද්දන්තයෙ අපි එක එක කාලෙට එක එක ප්‍රභෙද වල ගමන් කරනව කියල....
ඇත්ත.. අපි ගොඩක් ලස්සන අර්ථකතන දෙනව තමයි.. ඒත් ප්‍රායෝගික ජීවිතේදී :-O
Deleteආගය හා ආදරය වෙනස් එහෙම බලපුවම. අනිත් කෙනාට තමන්ව එපා කියලා ගියත් එයාගෙම යහපත පතලා තමන්ට සතුටු වෙන්න පුලුවන් නම් එතන නේද නියම ආදරේ තිබිලා තියෙන්නේ. නමුත් ඉතින් එහෙම කලත් ඒ ආදරේ කරපු කෙනා අපි ගාව රැඳෙන් නැ කියලා හිතෙතද්දි එන හැඟිමත් එක්ක වටහගන්න අමාරැයි ආදරේ කියන්නෙ මොකක්ද කියලා..
ReplyDeleteනිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ඒත් එහෙම කරන්න පුළුවන් අය ඉන්නෙ හරිම අතළොස්සයි =((
Deleteඔව් රතී ඒක හරි... ඒක අපිට දුකක් උනාට ඒක තමයි ඈත්ත කියල හිතෙන්නෙ මට... මොකද අපි ජීවිත කාලේ එක පාරක් හරි එහෙම ආදරයක් ලබනව නම් මට නම් ඒක ඈති.. එත් දෑන් අපි ආදරේ විග්රහ කරගෙන තියන විදිහට එහෙම හිතන අය කොහෙන් හොයන්නද මන්දා....
Deleteඑහෙම කෙරුවම අපේ කොමෙන්ට් දාන අයටත් ලෙඩක් වෙනවනේ බං... :(
ReplyDeleteඅන්ත්‍ිම ප්‍රශ්නෙට උත්තරේ..
පැවතිය හැක... සහ සුද්දෙන්ම නොදනිමි.. මං ඔය වචනෙට කැමතිද නැත... :(
ඔව්. සමහර කොමෙන්ට් දාන අය අපේ පෝස්ට් එකෙන් කොටසක් උපුටාගෙනනෙ කොමෙන්ට් දාන්නෙ. එතකොට නම් ඒක ප්‍රශ්ණයක් තමයි..
Deleteහ්ම්ම්.....මෙයාටත් තියෙන ප්‍රශ්න... මොකෝ මේ එක පාරට ආදරේ ගැනම උත්තර හොයන්නේ ඈ......හික්......
ReplyDeleteමෙන්න මේකයි මගේ නම් අදහස මලයෝ.....ආදරටය ප්‍රභේද ඇත. දෙමාපියන් සහ දරුවන් අතර, සහෝදර සහෝදරියන් අතර, යහළුවන් අතර, පෙම්වතා පෙම්වතිය අතර යානාදී වූ විවිධ සම්බන්ධතා අතර ඇතිවන ආදරය විවිධාකාරයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස් කියලයි මම නම් හිතන්නේ.... ආදරය මෙන්න මේකයි කියල විග්‍රහ කරන්න නම් මම දන්නේ නැහැ. නමුත් ආදරය කියන්නේ හරි සුන්දර දෙයක්.... එය හදවතින්ම විදින්න පුළුවන් දෙයක්.....හැබැයි සමහර වෙලාවට ඔයා ආදරය නිසාම අපි විදවන වෙලාවලුත් නැතුවම නෙමෙයි....
මං නම් කියන්නෙ ආදරය විඳින්නත් ඕන විඳවන්නත් ඕන. :D එතකොට තමයි ඇත්තටම ආදරේ කියන එක තේරුම් ගන්න පුළුවන්..
Deleteප්‍රශ්ණෙට උත්තරේ නම් ඒ දෙක දෙකක්..
ReplyDeleteඅර දෙවෙනි කෝඩ් එක මගේ එකට ගත්තේ නෑනේ බං..
ඒ ඇයි ? :( මං දැක්ක අයියගෙ right click disable කරල. ඒත් අකුරු ටික සිලෙක්ට් කරල Ctrl+C ගැහුවම වැඩේ ඉවරයි..
Deleteයෙස් යෙස්.. අන්න ඒකත් නැති කර ගන්න විදිහයි.. බුකියෙන් කමෙන්ට් දාන්න හදන විදිහයි කියලා පොස්ට් එක දාපංකෝ බං.. නැත්නම් මගේ බුකිය පැත්තේ ඇවිත් කියලා දියන්..
Deleteඑළ.. මං පෝස්ටුවක් දාන්නම්..
Deleteඔය පොස්ට් ඉස්සීම ගැන මම නම් කියන්නෙ උස්සන කෙනෙක් උස්සපු දෙන්.මොකෝ මැරෙන කොට අරන් යන්නයැ!
ReplyDeleteඅනිත් ප්‍රශ්නය සම්බන්ධයෙන් මගේ අවංක අදහස කිව්වොත් පිවිතුරු විදියට උපදින ආදරය කා සම්බන්ධයෙන්වත් වෙනස් වෙන්නේ නැත.එනම් සැබෑ ආදරයට ප්‍රභේද නැත.
ඔච්චර පරිත්‍යාගශීලී හෑල්ලමයෙක් දැක්කමයි :D
Deleteමම ලබාගෙන තිබෙන්නේ නොමිලේ දෙන වර්ඩ්ප්‍රෙස් ක්‍රමයයි. දැනට බොහෝ වාර ගණනක් මගේ බ්ලොග් එකේ ලිපි වෙනත් අය කොපි පේස්ට් ක්‍රමයට ඔවුන්ගේ බ්ලොග් වල පල කර තිබුනා. මෙය වලක්වාගන්න ක්‍රමයක් නැද්ද. නොමිලේ දෙන වර්ඩ්ප්‍රෙස් එකේ කෝඩ් ඇතුළු කිරීමේ ක්‍රමයක් දක්වලා නැහැ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
wordpress.com free ඒවායේ html/text widget දාන්න බැහැ. :(
Deleteඔයාට කරන්න වෙන්නෙ මේකෙන් කැමති ක්‍රමයෙ කෝඩ් එකක් අරං ඔයා දාන හැම පෝස්ට් එකකම html view එකට ගිහින් දාන්න. වෙන විසඳුමක් මං දන්න තරමින් නෑ..
මේක දාල රයිට්ක්ලික් ඩිසේබල් කලාට Ctrl+C වලින් කොපි කරන්ඩ පුළුවන් නේද ඕන කෙනෙක්ට?? ප්‍රශ්නෙට උත්තරේ; පැහැදිලි වෙනසක් තියෙනවා
ReplyDeleteඔව්.. ඒකට අනිත් කෝඩ් එක දන්න පුළුවන්. එතකොට අකුරු සිලෙක්ට් කරන්න බෑ :D
Deleteඇත්තටම මේ සිකියුරටි එක වැදගත්. නමුත්, පළපුරුද්දෙන් හොරකම් කරන අයට හරියන්නේ නෑ. එයාලා ප්‍රොක්සි ගිහින් ජාවා ස්ක්‍රිප්ට් ඩිසෙබල් කරලා ගේම් දෙනවා.
ReplyDeleteඔව්.. ඒත් මොනවා කරන්නද. කරන්න පුළුවන් එකම දේ හොඳ ටැෆික් එකක් හදා ගන්න. එතකොට හැමෝම දන්නවා ලිපිවල නියම අයිතිකාරයා තමන් කියලා..
Deleteඇත්තටම වටිනවා..
ReplyDeleteමගේ උත්තරයත් ඔවි කියන එකයි
වටිනා පොස්ට් එකක් ගොඩක්ම ස්තුතියි යසියෝ
ReplyDeleteමචං මේක සාර්ථකම නෑනේ... කීප පාරක ට්‍රයි කළාම කොපි කරගන්න පුළුවන්නේ???
ReplyDeleteSelection Function Disable කිරීම නම් එළ...
Deleteහි හි.. එළ එළ :D
Delete