ෆේස් බුක් එකේ දවසකට ශෙයා වෙන ෆොටෝ තොගේ කියා ගන්න බැරි තරම්නේ.. අපි සමහරු මේ ෆොටෝ බාගෙන අපේ වගේ ආපහු අප්ලෝඩ් කරනවනේ.
කොහොම උනත් මේ කියන්න යන්නෙ අපේ යාළුවෙක්ගෙ පින්තූර ඇල්බම් එක පිටින්ම එක පාරට බා ගන්න ක්‍රමයක්.
සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ෆොටෝ ගොඩක් එක පාරින්ම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් දීලා නෑ. වරකට එක පින්තූරයක් බැඟින් තමයි බාගන්න ඕන.. ඒත් මං මේ කියන 3rd party සයිට් එක හරහා අපිට ඇල්බම් එක එහෙම්පිටින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..
මෙන්න ක්‍රමය:-
මේ මාසෙ ඩේටා ටික කලින්ම ඉවර උනා. සමහර යාළුවන්ගෙ බ්ලොග් කියවන්නත් බැරි උනා. පහු වෙලා හරි කියවනව හොඳේ.
ලබන මාසෙ semester exams ඇඬෙනවා
ඒ මඳිවට ගෑණු දරුව හුරතල් කරන්නත් ඕන. නැත්නම් වසල හමාරයි. මට දැං දැං ජීවිතේ යථාවබෝධය තේරෙනව වගේ 
සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ෆොටෝ ගොඩක් එක පාරින්ම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් දීලා නෑ. වරකට එක පින්තූරයක් බැඟින් තමයි බාගන්න ඕන.. ඒත් මං මේ කියන 3rd party සයිට් එක හරහා අපිට ඇල්බම් එක එහෙම්පිටින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..
මෙන්න ක්‍රමය:-
- මුලින්ම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න.
- දැන් මෙන්න මේ සයිට් එකට යන්න. http://facebook2zip.com/

- ඊට පස්සෙ ආපු කොටුවෙ ඔයාට ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆොටෝ ඇල්බම් එක තියෙන යාලුවගෙ නම දීලා NEXT බොත්තම ඔබන්න.

- දැන් එයාගෙ ඇල්බම් ඔක්කොම පෙනේවි. එතනින් ඔයාට බා ගන්න ඕන ඇල්බම් එක තෝරල Download ක්ලික් කරන්න.
- ඊට පස්සෙ තත්පර කීපයක් ඉන්න කියනවා. අන්තිමට කොළ පාට Download බොත්තම ක්ලික් කරල ඇල්බම් එක save වෙන්න ඕන තැන දුන්නම වැඩේ ඉවරයි..

මේ මාසෙ ඩේටා ටික කලින්ම ඉවර උනා. සමහර යාළුවන්ගෙ බ්ලොග් කියවන්නත් බැරි උනා. පහු වෙලා හරි කියවනව හොඳේ.
බොලාත් උස්සන් එන ඒවා...
ReplyDeleteමං තාම පෝස්ට් එක එඩිට් කොරනවා. මේකි කොමෙන්ට් දාලත් ඉවරයි :P
Deleteනරකට තියෙයි තාම තනිකඩ එකේ බුකියෙන් හැන්සම් කොල්ලොන්ගෙ ෆොටෝ ඇල්බම් එක පිටින්ම බාන්න පුළුවන් උනාම :D
ඇ,, කියන්ට එපැයි, සැහ්,, විලි ලැජ්ජාවේ බෑ, ඕකේ ඇති හැන්සම් කොලේලෙක් නෑ බොල, අර මම ලයික් කරලා තියන එඩ්වර්ඩ් කූලන්ගෙයි, ජේකබ් බ්ලැක්ගෙයි ඇරුණම.. ^_^
Deleteඅඩෝ උඹට semester exams ද බං ?:-q මාරයි නේ... :-B මටත් ඇති semester exams ඒ කියන්නේ..?@-)
ReplyDeleteඋඹලට නැතුව ඇති බං.. :D
Deleteදෙන්නන් ජම්බු :) එල වැඩක්...යසිත්..!
ReplyDelete//මට දැං දැං ජීවිතේ යථාවබෝධය තේරෙනව වගේ// එහෙම නේ හැදෙන ළමයි.. ජය..!!
හී.. තාම තනිකඩය නිසා අවුලක් නෑ.. බැන්දම එහෙම ඕව කරනව නෙවෙයි :))
Deleteඅහා.. කියන්න මටක වුණා... මෙක පැත්තෙත් ඇවිත් යන්නෝ..
ReplyDeletehttp://pariganakatec.blogspot.com
වැදගත් ලිපියක්.ස්තුතියි මල්ලී අපිව දැනුවත් කළාට.
ReplyDeleteහී... හී... :)
Deleteඅනුන්ගේ Photo උස්සන්න නේද....
ReplyDeleteලස්සන ලස්සන ගෑල්ලමයිගෙ, ජෝක් ෆොටෝ ඕන තරම් තියෙන්නේ :))
Deleteඑල එල වටිනවා ඈ....තැන්කු වෙන්ඩ ඕන..
ReplyDeleteඑළ එළ ඈ... :)
Deleteමු හොර වැඩ කරනවා මදිවට අපිටත් උගන්නනවා අනුන්ගේ ෆොටෝ උස්සන්න.....
ReplyDeleteහපෝ.. ඔයාට කරන්න හොඳයි.. අපි කියන්න නරකයි :P
Deleteඅපි උස්සයි ඕවා... උබලත් කියන දේවල්... හෙහ්.. නියමයි බං වැදගත් උන්ට.. මට තාම ඒක වැඩක් නෑ වගේ...
ReplyDeleteඒ මොකෝ... කසාද බැඳලද ? :D
Deleteමේක මම ට්‍රයි කරලා බැලුව හරියන්නේ නැහැ
ReplyDeleteඅනෙක මොන දේ නැත්ත මායියව ශේප් එකේ තියාගනින් නැත්නම් යන්න වෙන්නේ හොම්බෙන්
Deleteඔය කියන්නෙ අත්දැකීම් තියන අය...
Deleteකෝරලයෝ, බොරු කියන්නෙපා බොල :(
Deleteමේකා දැම්මොත් දාන්නෙ මේ වගේ තාක්ෂණික මගුලක් තමයි... තවම තේරෙන්න ගත්තෙ නෑ උඹට මල්ලියේ
ReplyDeleteතේරේවි ඔහොම යනකොට :D
Delete"මට දැං දැං ජීවිතේ යථාවබෝධය තේරෙනව වගේ " මේක කියවලා නම් මට බඩ අල්ලගෙන හිනා...
ReplyDeleteහුටා.. යථාවබෝධයෙ මොනව තවත් තේරෙන්නෙද නේ ? :)) මටත් දැං තේරුනේ.. බර වචනනේ :P
Delete//මේ මාසෙ ඩේටා ටික කලින්ම ඉවර උනා.// අහන්නත් දෙයක්යැ..ෆොටෝ ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරනකොට :P
ReplyDelete:-w චීයා.. මං ඒ වගේ කැත වැඩ කරන්නෙනෑ.. (කට කට.. හනී බනී මේව කියවනවා) :P
Deleteමම ෆේස්බුක් නැහැ ළමයා..P
ReplyDeleteශයියූ... ඔයා දන්නෙ නැද්ද එකවුන්ට් එකක් හදන්න..
Delete☻මුලින්ම www.fb.com එකට යන්න
☻දැන් දකුණු පැත්තෙ ෆෝම් එක පුරවන්න.
☻ෆේස් බුක් කියන්නෙ සමාජ ජාලයක්.. ඔයා දන්නෙ නෑනේ ඒක මාරයි.. :D :D
අනේ ඇත්තෙයි..?නැතුවට කමක් නෑ වගේ..:P
Deleteඅඩේ මේක නම් හරිම ප්‍රයෝජනවත් මල්ලී . . තැන්කූ ඈ . .
ReplyDeleteටැංකූ වේවා :D
Deleteහයියෝ... ෆේස්බුක් යන්න වෙලාවකුත් නැති අපට මොන ඇල්බම්ද මලේ... කාටහරි වටින දෙයක්නෙ... ටැංකු...
ReplyDeleteහුටා.. ඇයි මේ කවුරුවත් ෆේස්බුක් යන්නෙ නැත්තේ.. හයියූ.. :((
Deleteආං මං ඔහේ මඩ පෝස්ටර් ගහයි කියලා බයේ පෝස්ට් එකක් දැම්මා..දැන් පෝස්ටර් ගහන්න බෑ හරිය..))))
ReplyDelete
Delete───▄▀▀▀▄▄▄▄▄▄▄▀▀▀▄───
───█▒▒░░░░░░░░░▒▒█───
────█░░█░░░░░█░░█────
─▄▄──█░░░▀█▀░░░█──▄▄─
█░░█─▀▄░░░░░░░▄▀─█░░█
:D :D :D :D :D :D :D :D :D :D :D
අදමද මන්දා මේ පැත්තට ආවේ.. ඉගන ගන්න නම් දේවල් බොහොමයි.. ඒත් මේවා තනිවම අත්හදා බලන්න කම්මැලියි.
ReplyDeleteතනියම අත්හදා බැළුවම තමයි අළුත් සොයා ගැනීම් එන්නෙ... බොහෝම ස්තූතියි !
Delete