මෙය අප්‍රේල් පළමුවනිදා යෙදුණු සුභ නැකත වෙනුවෙන් ලියන ලද ලිපියක් බව කරුණාවෙන් සළකන්න.. දින 5ක් ඇතුලත 316 වතාවක් මෙම මෘදුකාංගය බාගත කර සහාය දැක්වූ ඔබට ස්තූතියි!

අද මේ දෙන්න යන්නෙ ගොඩාක් ප්‍රයෝජනවත් සොෆ්ට්වෙයා එකක්.. කලින් තාක්ෂණික ලිපි ලියද්දි ගෑල්ලමයි දෝශාරෝපණ කරානෙ එයාලට මේවා වැදගත් නෑ කියලා.. ඒත් මෙන්න මේක නම් ගොඩාක් වැදගත් වෙයි.
අපි දන්නවා ස්කයිප් වගේ මෘදුකාංගයක් මගින් අපිට අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් ගන්න පුළුවන්.. නමුත් එහෙම ගන්න අනෙක් පුද්ගලයාටත් ස්කයිප් තියෙන්නම ඕන.. වෙනත් දුරකතන සඳහා ඇමතුම් ගන්න නම් ස්කයිප් ක්‍රෙඩිට් මිලදී ගන්න වෙනවා.. (අපි කවදද සල්ලි දීල ඕව ගත්තේ
)
මෙන්න ඒකට නියම විසඳුමක්.. මටත් මේක අහම්බෙන් හම්බ උනේ.. මීට කලින් සමහර අයගෙ බ්ලොග් වල මෙහෙම නොමිලේ ලෝකෙ ඕනම තැනකට කෝල්ස් ගන්න පුළුවන් වෙබ් සයිට් තියෙනවා මං දැක්කා. නමුත් ඒවයින් සමහරක් ලංකාවට සහාය දක්වන්නෙ නෑ, අනිත්වා නොමිලේ දෙන ඇමතුම් කාලය ඉතාමත් සීමිතයි
.
මම දෙන මේ මෘදුකාංගයෙත් නොමිලේ දිනකට ලැබෙන්නෙ විනාඩි 50ක ඇමතුම් කාලයක්. සතුටුදායකම කරුණ තමයි මේකෙන් ලංකාවට කෝල්ස් ගන්න පුළුවන්
.
දවසකට විනාඩි 50ක් ඇතිනේ... නොමිලේ
. වැඩිපුර ඕනම නම් සල්ලි ගෙවන්න වෙනවා..
මේක අපි දන්න ඉන්දීය Airtel සමාගමේ නිර්මාණයක්...

අපි දන්නවා ස්කයිප් වගේ මෘදුකාංගයක් මගින් අපිට අන්තර්ජාලය හරහා නොමිලේ ඇමතුම් ගන්න පුළුවන්.. නමුත් එහෙම ගන්න අනෙක් පුද්ගලයාටත් ස්කයිප් තියෙන්නම ඕන.. වෙනත් දුරකතන සඳහා ඇමතුම් ගන්න නම් ස්කයිප් ක්‍රෙඩිට් මිලදී ගන්න වෙනවා.. (අපි කවදද සල්ලි දීල ඕව ගත්තේ
මෙන්න ඒකට නියම විසඳුමක්.. මටත් මේක අහම්බෙන් හම්බ උනේ.. මීට කලින් සමහර අයගෙ බ්ලොග් වල මෙහෙම නොමිලේ ලෝකෙ ඕනම තැනකට කෝල්ස් ගන්න පුළුවන් වෙබ් සයිට් තියෙනවා මං දැක්කා. නමුත් ඒවයින් සමහරක් ලංකාවට සහාය දක්වන්නෙ නෑ, අනිත්වා නොමිලේ දෙන ඇමතුම් කාලය ඉතාමත් සීමිතයි
මම දෙන මේ මෘදුකාංගයෙත් නොමිලේ දිනකට ලැබෙන්නෙ විනාඩි 50ක ඇමතුම් කාලයක්. සතුටුදායකම කරුණ තමයි මේකෙන් ලංකාවට කෝල්ස් ගන්න පුළුවන්
දවසකට විනාඩි 50ක් ඇතිනේ... නොමිලේ
මේක අපි දන්න ඉන්දීය Airtel සමාගමේ නිර්මාණයක්...

(sms යවන්නත් පුළුවන්ලු.. ඒත් මට නම් වැඩේ හරිගියේ නෑ)
මේක බාගෙන මුල්ම වතාවට නම්බර් ඩයල් කරද්දි ලියාපදිංචි වෙන්න කියාවි..එතනදි පහත තොරතුරු ඇතුලත් කරන්න..
Username - ankit_biwaz
Password - ank2012mob
දැං හරි.. කොහොමද වැඩේ ගොඩනේ............
.
හෙමින්ම ලිස්සල යන්නෙ නැතුව පහත සුදු කොටුවෙ ඔයාගෙ අදහසත් කියලම යන්න.....
![]() |
2 MB |
මාත් ඔය සයිට් වල තියෙන ඒවා ට්‍රයි කරලා තියෙනවා.ඒත් හරි ගිහින් නෑ.මේකත් ට්‍රයි කරලා බලමුකෝ එහෙනම්.
ReplyDeleteකොහොමඳ වැඩේ හරිද ? :P
Deleteඋඹට හනී බනීය ආයේ සෙට් උනා නේද මලේ? එහෙනම් කියන්න තියෙන්නෙ, තාගේ අනාගතය ඉතාමත් දුෂ්කර හා කර්කශ වන බවයි. ඉදිරියේදී හැලි වලං මාල ඔලුවේ දමාගෙන කුස්සියේ උයමින් කාලය ගතකරන්න වෙන බව නිසැකයි..
ReplyDeleteඒකනෙ මං කිව්වෙ සාස්තරකාරි කිව්වොත් කිව්වා කියලා :D
Deleteමොකටද හැලි වලං ඔළුවෙ දාගෙන උයන්නෙ.. IT company එකක කුස්සියෙ ජොබක්වත් සෙට් වීමක් පෙන්නුම් කරනවද මට ?? :(
[im]http://images.creatureworld.net/items/chocolate_coins.png[/im] මෙන්න මෑණියනි පඬුරු :P
මට ඕන කරන රටවල් ටිකක් තියනවා. ඒවාට ඔය සොෆ්ට්වෙයා වලින් ගන්න බෑ බං. ඒත් කවුරු හරි වැඩක් ගනී නේ. එල.
ReplyDeleteනදිනි ගුරු මෑණියන් ගේ දැන්වීම දැක්කේ අදනේ. :D
මේ ලෝකෙ ඕනම රටකට මේකෙන් ගන්න පුළුවන්.. Try it :))
Deleteමරුනේ යකෝ!!!!!!
ReplyDeleteමරුද කියලත් අහනවා :D
Deleteඅඩෝ වැඩ නෑනෙ.... අද පලවෙනිද නිසාද??
ReplyDeleteබලන්න බලන්න හොඳට... නම්බර් පෑඩ් එක බලන්න.... :)
Deleteමම කිව්වේ මේ යකා අඬන්නේ වැඩිම උනොත් සතියයි කියලා.. හි හි..
ReplyDeleteමේ මේල් එකක් දැම්මා. බලන්න....
හනී බනී ඇවිත් මගේ කකුල් දෙක අල්ලල වැඳලා සමාව ගත්තා :D ඉතිං නොදී බෑනේ.. මමත් පරණ ඒවා අමතක කරා.. :x
Deleteසතියක් නෙවෙයි දවස් 2යි X(
මේල් එකක් ඇව්ත් නැතෝ... තාම මග එනව ඇති එහෙනම් :P
හිරුවෝ, මෙන්න මේක නම් හොයල බලන්න වටිනවා, හනී බනී මෙයාගේ කකුල් දෙක අල්ලල වැදල සමාව ගත්තද නැත්නම් මල්ලි හනී බනී ලග වැටුනද කියලා, කමක් නෑ අපි ඉතින් ඕවා හාර අවුස්සන්නෙ නැතුව ඉමුකො...
Delete[im]http://i715.photobucket.com/albums/ww152/sttaylor/Emotocons/MouthTapedShut.gif[/im]
Deleteweda weda macho thanx
ReplyDeleteඒකනේ කියන්නේ :D
Deleteඋඹව මරන් කනවා අහල පහලක හිටියනම් X(X(X(X(X(X(X(X(X(X(X( :((:((:((:((:((
ReplyDeleteහැබැයි මමත් කිහිප දෙනෙක්ටම දෙන්න යන්නේ :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd :-bd
කමෙන්ට් බැලුවම යි මුගේ වැඩේ තේරුනේ. අද පලවෙනිද නිසා වෙන්නැති !
Deleteනෑ නෑ... මෙච්චර වටින සොෆ්ටෙයා එකක් නිකං දෙන එකට කෝරලයාට සතුට දරා ගන්න බැරුව :))
Deleteලංකාව ඇතුලෙ නොමිලෙ ්බැරිද :ඩී
ReplyDeleteලෝකෙ ඕනම තැනටක එසැණින් :P
Deleteට්‍රයි එකක් දෙන්ට ඕනි.. ;)
ReplyDeleteඅනේ උඹේ වැඩේ හැමදාම ට්‍රයි කොර කොර ඉන්න එක තමයි :-w
Deleteහරි වෙඩිමක්නේ,, වෙලා තියෙන්නත් එපැයි ඕවා කරන්න.. :/ හහ්,, කම්මැලිකම කොච්චරද කියනවානම් වෙලා නෑ :D ^_^
Deleteදීග දෙන වයසෙ ළමිස්සියෙක්ගෙ කම්මැලිකම :D හනේ ඉතිං බඳින එකාට තිස්තුන් කෝටියක් දෙව් රැකවරණයි :P
Deleteකවුද බොලව් දීග දෙන වයසේ?? හහ්,, :/
Deleteඇයි බං මේ ඇඩ්‍රස් එකේ අගට කෑල්ලක් දාලා? :P
ReplyDeleteනැත්නම් පහු වෙනකොට ඇඩ්‍රස් නැති වෙයිනේ :D
Deleteඅපි වගේ රට විරුවන්ට කියාපු භාණ්ඩෙ. තැන්කුයි.. :P
ReplyDeleteනැතුව නැතුව :))
Deleteඩවුන්ලෝඩ් කරන්නෙත් නැතුවම, කමෙන්ට්ස් ටික දැක්කම මට කියන්න පුලුවන් මේක නම් ඉතාම හොඳින් වැඩ කරන, ඉතාම වැදගත් සොෆ්ට්වෙයාර් එකක් කියල :P
ReplyDeleteපෝස්ටුවට පෙර කොමෙන්ට් කියවීම තරයේ හෙලා දකිමි :((
Deleteයකෝ ඇඩ්රස් එක දීපන්.. ගෙදරට ඇවිත් ගහලා යන්න.
ReplyDeleteමාගේ උණුසුම් සුභ පැතුම් :D එඩ්‍රස් මොකටද මගේ නම්බරේ දෙන්නම්.. මුල්ම කෝල් එක මට ගන්න :))
Deleteඅයියේ ඉල්ලා ගනින් මමත් ඉන්නේ මූට මගදී අල්ලන් නෙලන්න කරපු බලු වැඩේට :P
Deleteවිනාඩි 50 මල් කඩද්දි හැරෙන්නත් මදි බං.. කෝම උනත් තැන්කූ ඈ..
ReplyDeleteඉතිං වැඩේ හරිද ? :P
Deleteපරක්කු වෙලා මම මේ පොස්ට් එක බැලුවේ. ඒත් අහුවුනා මචං. කොච්චර ආසවෙන්ද හිටියේ එහෙම වාසියක් වෙනවනම්.
ReplyDeleteබලමුකෝ... ඇත්තට එහෙම එකක් අහු උනොත් දාන්නම් :D
Deletemeka "Viber" walata wada wenas wennea monawaiynda? mobile apps ekak vidiyata use karanna puluwanda?
ReplyDeleteනෑ... නෑ... මේක බොරු එකක් :))
Deleteමොනවද ඉතින් අපි ගෑල්ලමයි මෙව්වට කැමති නැහැ කියලා මුලටම කියල තියෙනවනේ.ඉතින් මොකටෙයි කොමෙන්ට්..)))))ඇරත් අප්පිරියෙල් පළමුවැනිදා!
ReplyDelete...ඒක නෙවෙයි කොහේද බන් අය්යේ ඔය නදිනි මෑණීයෝ ඉන්නෙ.අර සුපිරි ඉස්ටාර් තරුව සාස්තරවත් බලන්න පටන් අරගෙනදෝ?.. කොයි තරම් විතර පරණ බ්ලොග් පෝස්ට් ද ඕනැ කරන්නෙ?
ඇයි අනාගතේ හම්බවෙන මනුස්සයා ගැන දැන ගන්නද ? :))
Deleteමරු මරු ඈ.. ලිනක්ස් වලටත් වැඩද>>? :7
ReplyDeleteදන්නෙ නෑ.. කරලම බලන්න :P
Deleteබොහොම ස්තූතියි. මටත් මේක හරි ප්‍රයෝජනවත් වේවි. (හරි ගියොත්.)
ReplyDeleteඅනිවා........... හරියනවාමයි :)
Deleteඅය්යෝ. ගැජට් එකට තියෙන ලෝබ කමට කමෙන්ට්ස් කියවන්න බැරි වුනානෙ. මගෙ බලාපොරොත්තු සුන් වුනා. ආයෙ නම් දෙන ඒව විස්වාස කරන්නෙ නැ.
Deleteනියමයි .. මරුම මරු ශෝක් ලණුව
ReplyDeleteඅයියෝ... වැඩේ ඉවර උනාමනෙ ඇවිත් තියෙන්නේ :(
Deleteayye free internet access dena soft ware ehema nadda?
ReplyDeleteබෑනෙ මලේ.. :((
DeleteFree calls , sms වගේ ඒව ෆ්‍රී දෙන්නෙ ඒවත් යවන්න ඕන ඉන්ටර්නෙට් හරහා. ඉන්ටර්නෙට් ඇක්සස් වෙන්න නම් අපිට යන්න වෙන්නෙ ISP කෙනෙක් හරහාම තමයි. මොබිටෙල්, ඩයලොග් වගේ... සොෆ්ටෙයා එකක් තිබුනා කියල එයාල අපේ ඩේට කවුන්ට් කරන එක නවත්තන්නෙ නෑ. අපි සල්ලි ගෙවන්නෙ එයාලට.. :D
එයාලගෙ සිස්ටම් එකට හොර කරල බයිපාස් කරන්න පුළුවන්නම් අපිට නෙට් යනවට චාර්ජ් වෙන්නෙ නෑ. මං දන්න තරමින් තවම එහෙම සොෆ්ටෙයා නෑ.
තිබුණත් තියෙන අය දෙන්නෙ නෑ.
දුන්නත් දාන්නෙ ඉන්ටර්නෙට් එකට නිසා ඕවයි කට්ටියට ඕක මාට්ටු වෙනවා. එසැණින්ම ඒකට හරියන්න සිස්ටම් වෙනස් කරනවා...
මතකනෙ අර කාලයක් ඩයලොග් අන්ලිමිටඩ් ෆුල් ස්පීඩ් ගන්න හැටි තිබුනා.. ඒක හැමතැනම දාල අන්තිමට ඩයලොග් එකෙන් එහෙම යන්න බැරි වෙන්න හැදුවා :D
henagahapan thotai thoge paule hamotamai
ReplyDeleteබුදුසරණයි !
Deleteඔබටත් සියළු ලෝක සත්වයන්ටත් !
This comment has been removed by the author.
Deletenodakio tho meloo rahak naha
Deleteලස්සන ගොන් trick 1ක් =))
ReplyDeleteOka android walata nadda ban
ReplyDelete