
මං අම්මලටවත් නොපෙන්නා ඒක හංඟ ගත්තා.. නැත්නම් කවදාවත් ඕවට ඉඩ දෙන්නෙ නෑ.
වැඩ ඉවර වෙලා මං කාමරේට ඇවිත් දොර ජනෙල් වැහුවා.. ඊට පස්සෙ පරිස්සමෙන් අර සටහන දිඟ ඇරන් කියවන්න හැදුවා.. ඒත් අමාරුයි.. හරියට බ්‍රාහ්මීය අක්ෂර වගේ.. ඒත් මේක කියෙව්වොත් පරම්පරාවම ගොඩ දාන්න පුළුවන් නිධානායක් ලැබෙන නිසා මං මහන්සිය නොබලා දළ අදහස වෙන් කර ගත්තා..
ඒකෙ පිටිපස්සෙ සිතියමක් වගේ ඇඳලා තිබුණා.. ඒකෙ කොටු අටක නිධානෙට යන මං සළකුණු සටහන්ව තිබුණා. තව එක එක අමුතු නම් තිබුණා. මොකක් උනත් මං මේක හොයා ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයෙන් මං ඒක පරිවර්ථනය කරා..
මට වැඩිපුරම ඕන උනේ නිධානෙ ගන්න බහිරවයාට දෙන්න ඕන නර බිල්ල ගැන විස්තරයක් දැන ගන්න.. කොහොම හරි මගේ මහන්සිය අපතෙ ගියේ නෑ..
"ශ්‍රී බුද්ධවර්ෂ 2535 බක් මස අටවැනිදා අරුණාලෝකයත් සමඟ මෙලොව එළිය දුටු , ලෝකයම එළිය කිරීමට හැකි තරම් වූ මහා බලසම්පන්න වාසනා ගුණයකින් යුත්, සියළුම සත්වයින්ගේ චිරස්ථථිය උදෙසා කටයුතු කරන පින්වත් පුත් කුමාරයෙකු........................"
මං බොහොම අමාරුවෙන් ඔය ටික පරිවර්ථනය කරගත්තා විතරයි 'දඩාස් ' ගාලා කාමරේ දොරත් ඇරං අම්මා ඇතුලට ආවා.. මං නිදන් වදුළ හංඟන්න හැදුවත් වැඩක් උනේ නෑ.. දැං නම් ඉතිං නිධාන ගොඩ දානව බොරු
"ඔය මොකක්ද ඔය කේන්දරේ අරං කරන්නේ ? පොරොන්දම් බලනවද ? ඔන්න ඕක නැති කරන්නෙ නැතුව මෙහෙට දෙනවා "
-







සුබ උපන්දිනයක් වේවා!!!!!!
ReplyDeleteතැංකූ අයියා :)
Deleteහැප්පි හැප්පි බර්ත්ඩේ කොල්ලෝ... හි හි
ReplyDeleteතැංකූ තැංකූ අක්කේ.. හි හි :D
Deleteහොඳ දවසේ යසිත්ව බලන්න ඇවිත් තියෙන්නේ.
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා!!!
ඒකනේ... සාදරයෙන් පිළිගන්නවා
Deleteතැංකූ :)
අඩේ හැපී බර්ත්ඩේ එකක් වේවා :D ඔන්න අර කේක් කෑල්ලක් ඉල්ලපු එක අමතක කරනවා එහෙම නෙමෙයි හරිය? (birthday balloon#)
ReplyDeleteඑහෙමත් අමතක වෙනවද ? තැංකූ තැංකූ
Delete[im]http://www.sherv.net/cm/emoticons/eating/cake-smiley-emoticon.gif[im]
ආ මෙන්න... අර නසරානි යාලුවො සෙට් එකටත් දීලම කන්නකෝ...... :D
[im]http://www.sherv.net/cm/emoticons/eating/cake-smiley-emoticon.gif[/im]
DeleteWish u a happy birth day! How old are you?:D
ReplyDeleteThanks.... just 21 years :D
Deleteහැප්පි හැප්පි බර්ත්ඩේ එකක් වේවා !!!!
ReplyDeleteහැබැයි අර කියපු විස්තරේ අනුව නම් ඔය වෙන කෙනෙක්ගේ කේන්දරයක් මල්ලි..
නිකංම විශ් කරන්නෙ නැතුව මොකක් හරි ප්‍රසන්ට් එකක් දෙනවකො.. දැං සාස්තර කියලත් හොඳ ගානක් හම්බ වෙනවනෙ :P
Deleteඇනිවේ තැංකූ වේවා!
Happy Birthday
ReplyDeletethanks bro :)
Deleteමොකද දැං ඔයාගෙ බ්ලොග් එක අප්ඩේට් නොවෙන්නෙ ? :-O
සුබඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ උපන්දිනයක් වේවා YASITH මැන්ටලේ...)))))
ReplyDelete..වැඩේ කියන්නේ මගෙ පුංචිඅම්මගෙ පුතු පැටියගෙත් උපන්දිනේ අද.එයාට නම් අදට අවුරුද්දයි!
ප.ලි__
හැබැයි පොඩි පරහක් තියෙනවා...!! :-/
//පින්වත් පුත් කුමාරයෙක්..//??????:-O
කේන්දරේ හදපු එකාට පිස්සු!!!!
අවුරුදු 21ක කඩවසම් උතුංග දේහධාරී, පරිකල්පන බුද්ධියෙන් හෙබි මං වගේ මහත්මා කොල්ලෙකුට "මැන්ටලේ" කියන කෙනාටයි පිස්සු :-w
Deleteඅඩේ!!! එහෙනම් පාටියක් සුවර් නේද!!! එල එල! සුභ උපන් දිනයක් වේවා!!!
ReplyDeleteබොමුද ? :))
Deleteතැංකූ
සුභ උපන්දිනයක් වේවා! මචං
ReplyDeleteතැංකූ මචං :)
DeleteHappy Happy Happy Birth Day!!!!!!!!!!
ReplyDeleteThanks aunty :P
Delete:O ඇදෝ.......... එනවකෝ සයිබර් ෆෙස්ටිවල්.. හහ් :/
DeleteHappy birth day malliyo !!! :)
ReplyDeleteතෑන්ක්ස් අක්කි.. :)
Deleteසුභම සුභ උපන් දිනයක් වේවා යසියෝ .....
ReplyDeleteබොහෝම ස්තූතියි! :D
Deleteඔබට සුභ උපන් දිනයක් වේවා කියල පතනවා. ඔබ ඉන්නේ යෞවනයේ එළිපත්තේ. අද මගෙත් උපන් දිනේ එක 66 වන එක
ReplyDeleteමාරයිනේ... :D ස්තූතියි!
Deleteඔබටත් සුභ උපන්දිනයක් වේවා!
ඔයාගෙ බර්ත් ඩේ එකත් අදද? නියමයිනෙ... :) සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලියට....
ReplyDelete[im] http://www.thehowcafe.com/forum/images/smilies/t3348.gif [/im]
තැංකූ අක්කි!
Deleteබලන්නකෝ ඔයාට විතරයි තෑග්ගක් දෙන්න හිතිල තියෙන්නේ.. :D
හිතන් ඉන්නෙ හැමෝම තෑගි දේවි කියලද කියන කට කැඩිච්ච කතාවල හැටියට:))
Delete[im]http://www.cristoamado.com/imagens/gifanimados/tixa.gif[/im]
Deleteඋඹට නිදන් වදුලක් නේද මල්ලි හම්බ වුනේ. දැන් අපිට බොරු කියනවා අපි ඉල්ලයි කියල.:P
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා එහෙනම්.. !! වෙන එවුන් වගේ පාටි දෙන්නේ නැද්ද..
[im]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTNAZMI-yyKs0Fxvp5Esr1Edmm5W4s6DtKfBCjBZXrf4p48h7TS2CwsAPMg[/im]
බැජ් එකේ උන්ට රෝලෝ අරං දුන්න :D
Deleteඔයාල සෙට් එක මතක් කරං මං කෑවා :P
තැංකූ අයියා !
උපන් දිනේට මගෙනුත් සුභ පැතුම් යසිත්...!
ReplyDeleteතෑන්ක්ස් තරූ :)
Deleteසුබ උපන්දිනයක් වේවා !!
ReplyDeleteබොහොම ස්තූතියි ! :))
Deleteඅපරාදේ බං ඇයි දවස් 7ක් කලින් ආවේ නැත්තේ..
ReplyDeleteකමක් නෑ කෝම උනත් සුභ උපන්දිනයක් වේවා..
මමත් අම්මගෙන් ඕක ඇහුවම අම්ම කියන්නෙ "උඹට ඔය පණ්ඩිතකම් වැඩක් නෑ,තාම පොඩි එකා" කියලා =))
Deleteතැංකූ දිනේශ් :)
ade happy birthday macho
ReplyDeleteThanks... :D
Deleteසුබ උපන් දිනයක් වේවා.. !!
ReplyDeleteසුභ ම සුභ උපන් දිනයක්, යසිත් අයියේ :) ටිකක් පරක්කු වුණාට සමාවෙන්න සුභ පතන්න. ඔයා ඉතින් මට අද ඊයේ අඳුර ගන්න ලැබුණ කෙනෙක්නේ. කොහොම වුණත් මගේ පියාණන්ගේ උපන් දිනයත් අප්‍රේල් අට තමයි, කොහොම වුණත් අන්තිමට යසිත් අයියණ්ඩිත 21 වැනි උපන් දිනේ දවසේ ජීවිත යතුර ලැබුණා නේද? බොහෝම සතුටු යි ඒ ගැන නං :P
ReplyDeleteබොහොම ස්තූතියි!
Deleteඒකනේ, වැදගත් දවස්වල ඉපදෙන්නෙ වැදගත් අයලුනේ :D
මොක්ද අෆ්ෆා අර ජීවිත යතුර කිව්වෙ :-O
ඇයි අනේ අර ඉංගිරිසි කතාවක් තියෙන්නේ 21 වැනි උපන් දිනේ තමයි ජීවිතේ යතුර කියලා. අනික නීති පොතේ හැටියට 21 වුණාට පස්සේ නීත්‍යානුකූල ව වැඩිහිටියෙක්නේ.
Deleteහෙහ්.. ඇයි මනුස්සයෝ කියන්නනේ මීට කලින් උපන්දිනේට පරක්කු වෙලා සුභ පතනව දැකල නැද්ද, යනවා මනුස්සයෝ යන්න
ReplyDelete:P :P :P
Deleteසැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !! :)
ReplyDeleteඔබටත් එසේම වේවා ! :)
Deleteපොඩ්ඩිටයි අම්මටයි තාත්තටයිත් එසේම වේවා ! :)
ReplyDeleteනලින් අයියගෙ පවුලේ සැමටත් එසේම වේවා ! :)
ReplyDelete