
පහුගිය දවසක මට අපේ හිරුව කලින් ලියපු හුඹස් මැටි ලිප ගැන පෝස්ට් එක හොයාගන්න ඕන උනා. ඒත් බ්ලොග් එකට ගිහින් බැළුවම කොහෙ හොයන්නද.. අනේ ඉතිං මුළ ඉඳල පෝස්ට් එක හම්බ වෙනකම් බල බල ආවා..
ම්හු... එපා උනා .. ඒ පාර වැඩේ අතෑරල දාන්න හදන කොට ගූගල් අයියව මතක් උනා. තරහටත් එක්ක search keyword එක දුන්නෙ මෙහෙමයි. මෙන්න බොලේ පට ගාලා ආවා..

මොකක් උනත් ඒකත් හැම තිස්සෙම හරියන්නෙ නෑ. seo index කරන්න බැරි template තියෙන බ්ලොග් Google එකට මෙහෙම අහු වෙන්නෙ නෑ.. සමහර template වලට නම් Search bar එකක් එනවා. ඒත් බොහෝ ඒවට නෑ. blogger එකෙන් දීල තියෙන Custom search widget එකත් මාර අසාර්ථකයි. ඒකෙන් පෝස්ට් එකක් හොයන්න පෝස්ට් එක දාල මාසයක් විතර බලං ඉන්න වෙනවා.
ඉතිං අද මේ ගෙනාවෙ ඒකට පුංචි විසඳුමක්. කැමති පාටකින් එකක් තෝරගෙන ඒකෙ code එක copy කරගන්න.
- Layout >> Add a Gadget >> HTML/Java widget එකක් අරන් ඔය කෝඩ් එක දාල save කරන්න. වැඩේ එච්චරයි.
<style type="text/css"> #abt-searchbox{ border-radius:5px; background:URL(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiv9SCQeNotgRaKOYbRrKTAAN6qsJvmjhVkKFdiDOSll2803vuUuh2_SaEeVnvjEFnsqlR2Cn6VLgTB18ihEe2oSxc9nVoP_ztpinBZEEkR4GOX141mFHAkmdaoSgpqzJo6Dv-eDTKvIvw/s1600/black.png) no-repeat scroll center center transparent;width:307px;height:50px;disaply:block;} form#abt-searchform{display: block;padding: 10px 12px;margin:0;} form#abt-searchform #s{padding-left:16px !important; padding:7.5px;margin:0;width: 235px;font-size:14px;vertical-align: top;border:none;background:transparent;} form#abt-searchform #sbutton{margin:0;padding:0;height:40px; width:44px;vertical-align: top;border:none;background:transparent;} </style> <div id="abt-searchbox"> <form action="/search" id="abt-searchform" method="get"> <input id="s" name="q" onblur="if (this.value == "") {this.value = "Search...";}" onfocus="if (this.value == "Search...") {this.value = ""}" type="text" value="Search..." /> <input id="sbutton" src="http://img1.blogblog.com/img/blank.gif" type="image" /> </form> </div>

<style type="text/css"> #abt-searchbox{ border-radius:5px; background:URL(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicgeoWAeYSMNFeO23S97r0h3u1yqLlXE7vdwWGdha9Zp4kA-5_gsHPlZ8ighpBb1i54wiQ9DQVpp2MKQCOTLnu2MShQ1oz3FqKTeisDvy_tWLnSgTbDNzpKZguLU5atn8zWIZxTYHuVfw/s400/whitez+by+abt.png) no-repeat scroll center center transparent;width:307px;height:50px;disaply:block;} form#abt-searchform{display: block;padding: 10px 12px;margin:0;} form#abt-searchform #s{padding-left:16px !important; padding:7.5px;margin:0;width: 235px;font-size:14px;vertical-align: top;border:none;background:transparent;} form#abt-searchform #sbutton{margin:0;padding:0;height:40px; width:44px;vertical-align: top;border:none;background:transparent;} </style> <div id="abt-searchbox"> <form id="abt-searchform" action="/search" method="get"> <input type="text" id="s" name="q" value="Search..." onfocus='if (this.value == "Search...") {this.value = ""}' onblur='if (this.value == "") {this.value = "Search...";}'/> <input type="image" src="http://img1.blogblog.com/img/blank.gif" id="sbutton" /> </form> </div>
<style type="text/css"> #abt-searchbox{ border-radius:5px; background:URL(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicldANMG7YhtNYCZfIXh5qPa1IPg1EafOl1JO0L7iPtqu98qszz7HLHCFcwK8VaAHVCiXKKAFt8ABkxm8RSSBV24aw4sq6HgmNNmWanilkwLNIkobemDykYJfXcVzr3zRTNbwIWonpvxo/s400/bluez+by+allbloggingtips.png) no-repeat scroll center center transparent;width:307px;height:50px;disaply:block;} form#abt-searchform{display: block;padding: 10px 12px;margin:0;} form#abt-searchform #s{padding-left:16px !important; padding:7.5px;margin:0;width: 235px;font-size:14px;vertical-align: top;border:none;background:transparent;} form#abt-searchform #sbutton{margin:0;padding:0;height:40px; width:44px;vertical-align: top;border:none;background:transparent;} </style> <div id="abt-searchbox"> <form id="abt-searchform" action="/search" method="get"> <input type="text" id="s" name="q" value="Search..." onfocus='if (this.value == "Search...") {this.value = ""}' onblur='if (this.value == "") {this.value = "Search...";}'/> <input type="image" src="http://img1.blogblog.com/img/blank.gif" id="sbutton" /> </form> </div>
<style type="text/css"> #abt-searchbox{ border-radius:5px; background:URL(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKc80Ug5i-BuFHMRhumkhkJyyBU1cBSjEuQMFby4YrliUkOW782ZXnvwisPIiwLlqT1riIVdF7Qty2s6QNb17hdmfx9Zh5qI3qvQwqz7Bm-Id0wfJVQJqh9aCgyi3DLEaKZkIyebSOlL0/s400/transparent+by+allbloggingtips.png) no-repeat scroll center center transparent;width:307px;height:50px;disaply:block;} form#abt-searchform{display: block;padding: 10px 12px;margin:0;} form#abt-searchform #s{padding-left:16px !important; padding:7.5px;margin:0;width: 235px;font-size:14px;vertical-align: top;border:none;background:transparent;} form#abt-searchform #sbutton{margin:0;padding:0;height:40px; width:44px;vertical-align: top;border:none;background:transparent;} </style> <div id="abt-searchbox"> <form id="abt-searchform" action="/search" method="get"> <input type="text" id="s" name="q" value="Search..." onfocus='if (this.value == "Search...") {this.value = ""}' onblur='if (this.value == "") {this.value = "Search...";}'/> <input type="image" src="http://img1.blogblog.com/img/blank.gif" id="sbutton" /> </form> </div>
<style type="text/css"> #abt-searchbox{ border-radius:5px; background:URL(https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEik1wDM-Cs3JWnIAdwWUm53awn3gb11P9OMCcnxQpvA8NaJIkPwP0yGgimjIvaV946RD8RZ1EYaE0UrH_h2eri5HeAeGLvi9ueX1m4zksTQMZQm-bj8fjT1eiVe_UrIDudalIsMFX6_Vmc/s400/pinkz.png) no-repeat scroll center center transparent;width:307px;height:50px;disaply:block;} form#abt-searchform{display: block;padding: 10px 12px;margin:0;} form#abt-searchform #s{padding-left:16px !important; padding:7.5px;margin:0;width: 235px;font-size:14px;vertical-align: top;border:none;background:transparent;} form#abt-searchform #sbutton{margin:0;padding:0;height:40px; width:44px;vertical-align: top;border:none;background:transparent;} </style> <div id="abt-searchbox"> <form id="abt-searchform" action="/search" method="get"> <input type="text" id="s" name="q" value="Search..." onfocus='if (this.value == "Search...") {this.value = ""}' onblur='if (this.value == "") {this.value = "Search...";}'/> <input type="image" src="http://img1.blogblog.com/img/blank.gif" id="sbutton" /> </form> </div>
තව පුංචි උදව්වක් බලාපොරොත්තු වෙනවා. මේක මං බ්ලොග් ලියන යාළුවන්ගෙන් ඉල්ලන මුල්ම උදව්ව..
ඔයාල කැමති නම් , ප්‍රජෝජනවත් වැඩක් කියල හිතෙනව නම් මගේ මේ Software බ්ලොග් එකේ පුංචි ලින්ක් එකක් ඔයාගෙ බ්ලොග් එකෙත් දාල සන්හිඳ follower කෙනෙක් වෙන්න කියල ආරාධනා කරනවා...

මේ දෙකෙන් කැමති එකක කෝඩ් එක Layout >> Add a Gadget >> HTML/Java widget විදියටම දාන්න පුළුවන්..
ඔන්න වැඩ දෙකම හරි. 'සර්ච්' option ඒක ෙහාදට වැඩ නම් පරණ 'සර්ච්' ඒක අයින් කරනවා.
ReplyDeleteගොඩක් ස්තූතියි ! ඔව් මේක අනිව වැඩ. මමත් දාල තියෙන්නෙ මේක :)
Deleteතෑන්ක්ස් හොඳේ.
ReplyDeleteඉදිරියෙදී එක් කර ගැනීමට සුදුසු ගැජට්ටුවක්.
අනාගතයට කල් දමන කාර්යයන් කිසිදු විටෙක නොකෙරෙනු ඇත :P
Deleteමගෙත් එකක් නෑනේ.. දානවද නැද්ද කියලා මේ කල්පනා කලේ..
ReplyDeleteSearch කරන්න ඕන වෙන්නෙ tech blog විතරක්ම නෙවෙයි.. ඕනම එකක ලස්සන පෝස්ට් එකක් තිබුනොත් ආපහු ඇවිත් කියවන්න හිතෙනවා.. :/
Deleteමේ බ්ලොග් එකට නම් ඔය ගැජට් එක වැඩක් නැහැ.මොකෝ සර්ච් කරන්න තරම් වැදගත් දේවල් නැහැනේ...:D
ReplyDeleteබ්ලා... බ්ලා... බ්ලා.... @-) @-) @-) @-) @-) @-)
Deleteවැඩේ නම් හොදයි... මලය දන්නවනේ මේ වගේ තාක්ෂණික දේවල් වලට මගේ උනන්දුව නිල් කියලා..
ReplyDeleteතාක්ෂණය නැති ලොවක අපි මොකුන් වම්හ ? :D
Deleteලස්සණ වැඩක්. එකතු කරල බලන්නම්කෝ....
ReplyDeleteකෝ කිව්වට එකතු කරල නෑනේ :((
Deleteඒකතු කළා පොඩි වැඩකුත් දාලා :)
Deleteකෝ බොල මගෙ ක්මෙන්ට් එක? :/ ඒක හොයලා දාපිය
ReplyDeleteකොහෙන් හොයන්නද ? ස්පෑම් වලත් නැති කොට X( එනව මෙතන කෙප්ප ගහගෙන :P
Deleteහත්වලාමේ දැම්මා බොලව් :/
Deletecach වලින් හිරු ට මඩකුත් වැදිලා ... :P
ReplyDeleteමෙකෙන් search වෙන්නෙත් google හරහා නේද ?
නෑ... නිකංම ජාව කෝඩ් කෑල්ලකින්
Deleteමාව කාලා මේ ගෙම්බා... හි හි.... මං කිව්වේ ගූගල් ගෙම්බා... බලන්නකෝ සර්ච් එකට ඇව්ල්ලා තියෙන කතන්දර ටික.. ෂික්..
ReplyDeleteදැන් ඒ කියන්නේ මං ඔය කෑල්ල එල්ලන්න ඕනද මලයෝ.. ඇයි අර වැදගත් විදියට පැත්තකින් එල්ලලා තියෙන ලේබල් වලින් අපේ මහත්තයගේ වීරකම් කියන එකට කෙටුවනං ඔය අගේට එන්නේ ලිපේ විස්තරේ...
කවුද අනේ දන්නෙ :(
Deleteඔන්න මමත් ගත්තා තැඹිලි පාට එක මගේ සොඳුරු මංපෙතට දාන්න.
ReplyDeleteමෑත කාලීන ව ධාරාගේ අධ්‍යයන කටයුතුවල මතු වී ඇති උග්‍ර අර්බුද හේතුවෙන් බ්ලොගයට ලිපි ලිවීම බලධාරියා විසින් තාවකාලික ව අත් හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.
Delete:)) :)) :))
බොට එහෙම නං හිනා! හිටු, යසිත් අයියාට එළඹෙන වසර පුරා ම නිමක් නැති විභාගවලට මුහුණ දෙන්න ලැබේවා! ඒ හැම එකක් ම අමාරු වී චොර වී යැවේවා! හනී බනී අක්කාගෙන් වැඩි වැඩියෙන් බැනුම් ඇසීමට ම ලැබේවා!
Deleteමේ තමයි බොල අවංක සහෝදර ප්‍රේමය :D
කවුද අෆ්ෆා විභාග වලට බය :P මට නම් විභාග කියන්නෙ මාර කම්මැලි වැඩක් :D ලියන්න දේකුත් නෑනේ :))
Deleteඒක නං අමූලික ඇත්ත කතාවක්.
Deleteගැජට් එක දාන්න නම් පුලුවන් ඒත් වැඩක් වෙයිද කියල කල්පනා කලේ :-/
ReplyDeleteඔයාට වැඩක් නොවුනට කියවන අයට වැඩක් වේවි :D
Deleteමට ඕක දාන්න නම් සුට්ටක් විතර එඩිට් කොරන්න වෙනව. බ්ලොග් එකේ සයිඩ් බාර් එක පලල මදි. ඒකට මේ දවස් වල වෙලාව මදි. වැඩේ නම් හොඳයි.
ReplyDeletePost එකට උඩින් දාන්න පුළුවන්නේ.. :)
Deleteමම නම් ඒ ගැජට් එක දාන්න කැමතියි. ඒත් හොයන්න තරම් ලිපි ගොඩක් නැනෙ. හැබැයි ඔයාගෙ බ්ලොග් එකේ ලින්ක් එකක් නම් දාල තියෙනවා.
ReplyDeletemax hithuve oyaage blog ekei link ekak kiyala. dhanna try karannam. hari yayidha dhanne naea.
ReplyDeleteලින්ක් එක දැම්ම. හරි ගියෙ නැ. ඇවිත් බලන්න.
Deleteමට හොයා ගන්න බෑනේ.... :(
Deleteමං හිතුවෙ සන්හිඳ එකේ ලින්ක් එක දැම්ම කියල අර මාතලන්ගේ සින්ඩිය වගේ :)
ඔබ දාන්න කියපු ලින්ක් එක දාල තියෙන්නෙ . මගෙ බ්ලොග් එකේ වම් පැත්තෙ බලන්න. ඒක වැරදියි. හරියට ලින්ක් එක දාන හැටි තව පැහැදිලි කරන්න.
Deleteවැඩේ තියෙන්නේ බං පොස්ට් එකක් වත් ලියා ගන්න මේ දවස් වල කාලේ නැති එකයි
ReplyDeleteකාර්යා..... බහුලා... වෙලාද ? :D
Deleteහුම් .....දාමු බලන්ට .. :D
ReplyDeleteහරේ... දාන්න දාන්න.. :)
Deleteදානවද? නැද්ද? දානවද? නැද්ද? :-w අනේ මගේ එකේ නම් සර්ච් කරලා කියවන්න තරම් දෙයක් නැති නිසා ඔන්න ඔහේ ඕනි නෑ.....
ReplyDeleteබ්ලා.....බ්ලා......බ්ලා.
Deleteවැදගත් වැදගත් මේක ...
ReplyDeleteKollo , meke Search Button eka wada nadda ?? Nath nam mage eke Aulak da ??
ReplyDeletePattama Wadak !! :D
Deleteවැඩේනම් ගිංදර මචම් :-*
ReplyDelete