
සමහර වෙලාවට අපි බ්ලොග් කියවන්නෙ නිවසේ හෝ තමන්ගෙ පරිගණකයෙන් නොවෙන්න පුළුවන්, එතකොට කොමෙන්ට් කිරීම් වැනි කටයුතු වලදී ඒ පරිගණකයේ සිංහල යුනිකේත නොතිබුණොත් සිංග්ලිෂ් වලින්, එහෙමත් නැති නම් Online tool එකක පිහිට පතන්න අපිට සිදු වෙනවා.
එහෙමත් නැත්නම් බ්ලොග් නොලියන ඇනෝ කෙනෙක් වගේ බොහෝ විට කොමෙන්ට් කරන්නෙ සිංග්ලිෂ් වලින්.. ඔවුන්ට උදව්වක් වෙන්නයි, වෙබ් අඩවියේ බහුතර කොමෙන්ට් යුනිකෝඩ් කරගන්නයි පුළුවන් වෙන්න Google Translate IME එක වගේම පොඩි Widget එකක් බ්ලොග් එකට/වෙබ් එකට දාගමුද ?
මේ මගේ බ්ලොග් එකේ වම් පැත්තෙ පහල තියෙන "සිංහල" කියන පොඩි Button එක Click කරල බලන්නකෝ, ඔක්කොම පැහැදිලි වේවි.. ඕක කිසිම කරදරයක් නැති අහිංසක, ඒත් ප්‍රයෝජනවත් widget එකක්..
- ◘ ඔයාට තියෙන්නෙ blogger blog එකක් නම් Dashboard එකට log වෙලා Template >> Edit HTML වෙත යන්න. වෙනත් වෙබ් අඩවියක නම් කෙලින්ම Code View එකට Edit කරගන්න.
- ◘ දැන් Ctrl + F ගහල </head> ටැග් එක හොයා ගන්න.
- ◘ දැන් </head> ටැග් එකට ඉහලින් මේ පහත කේතය Copy - Paste කරගන්න.
<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.4.4/jquery.min.js"></script> <script type="text/javascript"> $(function() { $('#toggle2').click(function() { $('.toggle2').toggle(); return false; }); }); </script>
මේ කේතයෙන් තමයි jquery plugin එකයි form action එකේ main function එකයි call කරන්නෙ.
- ◘ දැන් ඊළඟට blogger කට්ටිය blog එකේ Layout වෙත ගිහිල්ල HTML/JavaScript widget එකක් අරගෙන මේ පහත code එක ඒකට copy -paste කරගන්න.
- ◘ අනිත් වෙබ් අඩවි සඳහා </body> ටැග් අතරෙ කැමති තැනකට මේ කොටස ඇතුලත් කර ගන්න..
<div style="bottom: 4px; position: fixed; left: 4px; z-index: 2000; border:thick" > <a href="#" id="toggle2"><img src="http://goo.gl/ltTTQ8" title ="Singlish වලින් වචනය ලියා space bar හෝ Enter Press කරන්න." /></a> <p class="toggle2" style="display:none;"><iframe src="http://goo.gl/qJY76n" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:100%; height:120px; text-align:center;" allowtransparency="true"></iframe></p> </div>
මේකෙ තියෙන්නෙ ගොඩක් සරල method එකක්.. javaScript සහ css, jquery වැඩ්ඩොන්ට නම් මේක දැක්කම හිනා යාවි
Google Translate වල header js file එක textbox එකකට point කරනවා. ඒක iframe එකකින් මෙතන පෙන්නනවා, සරලව එච්චරයි.
*********************************************************************
මීට කලින් හදපු Data ඉතිරි කරන බ්ලොග් කියවනයත් තවම වැඩ කරනව හොදේ Code ගනිපු අඩවි : http://css-tricks.com , http://stackoverflow.com , http://tamilcube.com/
*********************************************************************
බ්ලොග් මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම බ්ලොග් ජීවිතයට සමු දීලා ඔවුන්ගේ බ්ලොග් සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන..
♠ ළිහිණිගේ ජීවිතය ලියපු ළිහිණි
♠ Sanjaya සිතුවිලි ලියපු සංජය
♠ ~ තටු සිඳුනු කිරිල්ලී ~
♠ !!!නඟාගේ ලෝකය!!! ලියපු නඟා
♠ .:: කටු මැටි ගේ ::. ලියපු හිත හොඳ (last update 7 months ago)
♠ BLOG ගඩොල් (last update 5 months ago)
♠ Bunny ගේ සිතුවිලි ලියපු බනියා (last update 7 months ago)
♠ dreams (last update 8 months ago)
♠ e - අටුවාව ලියපු හසිත (last update 5 months ago)
♠ හා පැටික්කි (MS) (last update 8 months ago)
♠ හූණු පිටුව ලියපු හූණා
♠ Shagg's zone ලියපු ශැගියා
♠ ..::අහිංසකී ::..
♠ ~~~සිහින නිම්නය~~~ ලියපු දඟකාරී
♠ කට කහන කතා ලියපු දුමී (last update 8 months ago)
♠ අක්ෂර (last update 8 months ago)
♠ අනන්තය ලියපු සිත්කවි
♠ අමුතු කතාවක් ලියපු මුචලින්ද
♠ ඇත්ත කතා ලියපු ගීතක
♠ ඇහිපිල්ලම යට ලියපු උමංගනා
♠ කටු සටහන ලියපු ඉසුරු
♠ කුරුල්ලෙක් මං ලියපු කුරුල්ලා
♠ ගැහැණු ලමයි ලියපු ලිහිණි
♠ තාරාගේ සිතුවිලි ලියපු තාරා
♠ නිසූගේ කතා ලියපු නිසූ
♠ නීල දිගන්තේ ලියපු ආශා
♠ පංසල් හන්දිය
මං follow කරන බ්ලොග් වලින් තව බොහෝමයක් තියෙනවා.. ඒවයින් සමහරක් link එකක්වත් දාන්න හොයා ගන්නවත් නෑ
මට නම් බෑ දන්නේ නැති වැඩ කරන්ට ගිහින් අමාරුවේ වැටෙන්ට. :D
ReplyDeleteහික්... අපෝ ඔක්කෝම වැඩ දැනගෙන නේ කරන්නේ පොඩ්ඩි..
Delete@පොඩි කුමා,
Deleteඑහෙනම් කවදාවත් මුකුත්ම කරන්න හම්බ වෙන්නෙ නෑ. :-O ජීවිතේ අපිට හැම වෙලාවෙම හම්බ වෙන්නෙ හැමවිටම අළුත් අත්දැකීමක්.. ඒව මඟ අරින්න බෑනේ B-)
වටිනාකමක් තියෙනවා ඒකේ.. ස්තුතියි යසියෝ..
ReplyDeleteකියන්න අමතක උනා බ්ලොග් එකේ ටෙක් විවි එක හරිම රිච්. ඒ වගේම ඉක්මනට ලෝඩ් වෙනවා. හරිම ලස්සනයි යසිත්..
Deleteතැංකූ :D කලින් ටෙම්පුවෙ කොමෙන්ට් බොක්ස් එක ගූගල් ක්‍රෝම් එකට පොඩි පොඩි ගැටළු මතු උනා.. දැං ඒකත් හරි :)
Delete//අළුතින් ඉගෙනගනිපු ටික මාරම වටිනවා..// ගැජමැටික් වැඩ වලට මාත් කැමති වෙන්න එක හේතුවක් තමයි ඕක.
ReplyDeleteසංජයගෙ බ්ලොග් එක නම් කාලෙක ඉඳන් නෑ තමයි. ඒ බ්ලොග් එකට කලින් ඉඳලම සමහර වෙලාවට යන්න බැරි ගතියක් තිබුන මට නම්. මං හිතුවෙ එහෙම එකක් ද කියල. දැන් නම් ප්‍රොෆයිල් එකත් අයින් කරල. e - අටුවාව ලියන හසිතට නම් කාල වෙලාවෙ මදි කමක් ඇත්තෙ. විභාග නිසා.
වැරදුනාම නම් මලම පනිනවා @-) යන්තම් අන්තිමට ගොඩ දාගත්තම නිවන් ගියා වගේ :-bd
Deleteපට්ට වටිනව මචන්.. සුපිරි...
ReplyDeleteතැංකූ දාගත්තට :-B
Deleteලිහිණි මගේ ත් යාලුවෙක්...එයා නැති එක මටත් දුකයි...ඒ වගේම අනිත් යාලුවොත් මම කියවපු අය තමයි ..හ්ම්ම් මොනවා කරන්නද ඉතිං =((
ReplyDeleteදන්නෙ නැති වැඩ කරන්න මාත් බයයි ඔන්න :-w
හැපෝ... මොකුත් වෙන්නෙ නෑ.. ටෙම්පුවෙ බැකප් එකක් ගත්තම ඉවරනේ 7:P
Deleteළිහිණිට මේකෙණුත් ගොඩක් මඩ ගැහුවනෙ කට්ටියක් ~X(
මම මේක දාගන්න ට්‍රයි කළා...අලිගියේ නැහැ මෙයා
Delete:D
මේක ටයිප් කලේ ඔයාගේ එකෙන්මයි සෝයි අනේ =D7
හප්පෝ... අර පොඩි කෙල්ල ධාරත් දාගෙන, ඔයාට බැරිද :P
Deleteස්තුතියි...
ReplyDeleteකෝ දාගෙන නෑනේ :'(
Deleteමම නම් බොග ලියන්නේ ක්ලවුඩ් ඉන්පුට් වලින්. ඒක පට්ට
ReplyDeleteඒ කිව්වෙ Google IME ද ? මේකත් ඒකෙම online tool එක තමයි :D
Deleteහෙන සංකීර්ණ යි නේ.
ReplyDeleteඔන්න කිව්ව කතාවක්.. ධනාත්මක චින්තනයට පුරුදු වෙන්න :-c
Deleteටිකක් සංකීර්ණ යි වගේ පෙනුනට ඔන්න මමත් සාර්ථක ව දා ගත්තා :-bd
ReplyDeleteකෙල්ල දස්සයා :))
Deleteelaz niyamai..
ReplyDelete:D :D :D
Deleteඔය ගැජට් එක මේ බ්ලොග් එකටත් දැම්ම නම් අපිට මෙතන ඉඳන්ම බලන්නති තිබ්බා. දාලා තියෙනවද? මට නම් හොයාගන්න බැරිවුනා.
ReplyDeleteහයියූ... ඔන්න හොරේ අහු උනා.. ඒ කියන්නෙ පෝස්ට් එක කියවලා නෑ ~X(
Deleteමේ වම් පැත්තෙ යටම //සිංහල// කියල බොත්තමක් තියෙන්නේ \m/
ඇත්තෙන්ම ටෙම්ප්ලේට් එකට HTML කෝඩ් එක අලවන්න තියෙනවා දැක්කාම ඉතින් පහලට වේගයෙන් ස්ක්‍රෝල් කලා තමයි, මොකද මම විනාඩියකින් පන්ත්යකට යන්න බලගෙන ස්ටාෆ් රූම් එකේ හිටියේ එක් වෙලාවේ.
Deleteඒ වුනත් මට තමත් ක්‍රමය අහුවුනේ නෑ බං. මම මේක ගැහුවෙත් සිංග්‍රීසි යුනිකෝඩ් එකේ. ඒ සිංහල කියන එක ඔබල එතන මතුවෙන ටෙක්ස්ට්බොක්ස් එකේ ගහන ඒවා එන්ටර් ගැහුවම සිංහල වෙන්නේ නෑනේ බං.
මේකෙත් වැඩ.. සිංග්ලිශ් වලින් මොනව හරි ගහල space bar හරි enter හරි ගහල බලන්න
Deletenaae bax. vaeda karannei menna mehemayi.
ReplyDeleteහප්පේ කියන බොරු :( ඩූඩ්ගෙ කනෙක්ශන් එක හද්දම ස්ලෝද ?
Deleteඅනේ කියලා දුන්නට බොහොම ස්තුතියි dot...
ReplyDeleteකෝ ඒ උනාට දාගෙ නෑනේ :'(
Deleteඉවරයක් තියෙන වෙලාවක මේක දාගෙන බලන්න ඕනේ..
ReplyDeleteමේක දාගන්න ආසයි, ඒත් ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න ගිය කලින් පාරවල් ඔක්කොම කෙල වුනා :(
ReplyDeleteTemplate එක edit කරන්න කලින් හැමතිස්සෙම මුලින් template එකේ බැකප් එකක් download කරන් ඉන්න :D එතකොට කිසි බයක් නැහැ..
Deleteතෑන්ක්ස් යාලූ.. මාත් ට්‍රයි කරල බලන්න ඕනි.. :7
ReplyDeleteතැන්ක්ස් අයියේ
ReplyDeleteමට පර්ශ්නයක් තියනවා ..මමත් දාගෙන ඉන්නේ ඔය දාගෙන ඉන්න ටෙම්ප්ලේඅට් එකමයි
කොහොමද ඔයා එකේ ලෝඩ් වෙන එකට ඔයා කැමැති නමක් දුන්නේ , ඒවගේම උඩ තියන පික් එක කොහොමද මරුකරේ
Plc kiayandakoo ayye me mage e-mail eka -heliyha.pravin@gmail
me mage blog eka -- http://elakiriblogwaddo.blogspot.com/
:)
super wad karanawo
ReplyDelete