
දන්නවද ගැහැණු ජාතිය මහා පුදුමාකාර සත්ව කොට්ඨාශයක්.. වැරදිලාවත් වර්ගීකරණය කරන්න හැදුවොත් මාර අමාරුවක වැටෙනවා, මොකද එකම විශේෂයට අයත් උනත් එක් එක් කෙනාගෙ ගති පැවතුව එකිනෙකට සපුරාම වෙනස් නිසා..
පිරිමින්ට සාපේක්ෂව හැහැණු අය සාමාන්‍යයෙන් මෝඩ නමුත් කපටි බවින් වැඩියි කියලයි පුරාණ පඬිවරු කියල තියෙන්නෙ.
සතුටු කරන එක ලේසි උනාට පිරිමි ඔබ කවදාවත් කාන්තාවක් පුදුමයට පත් කරල තියෙනවද ? නැත්නම් එහෙම දැකල තියෙනවද ? ඒක අතිශයින්ම දුර්ලභ අමාරු කර්තව්‍යයක්.. මම ඒකට උත්සාහ කරා.. අන්තිමට ඇය මාව පුදුමයට පත් කරල සුළඟක් වගේ යන්න ගියා.. මං තාමත් කටත් ඇරන් පුදුම උන ගමන් එහෙමම ඉන්නවා..
ඇත්තටම ගැහැණු චපලයි කියල අපිට පාසලේදිත් හොඳින් උගන්වනවා. දැන් බලන්න මගේ මතකයේ හැටියට 10 වසරේ සිංහල පොතේ තියෙන "දිත්තල-කාලගෝල" පාඩම, තව නිර්දේශිත නාට්‍ය ගණයට අයත්වන "මනමේ" නාට්‍ය.. මේ දෙකෙන්ම කියවෙන්නේ පළිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කියලම නේද ?
දැන් තමයි නිධාන කතාව..සාමාන්‍ය නිරෝගී පිරිමි ළමයෙක්ගෙ සිතේ විරුද්ධ ලිංගික ගැහැණු ළමයෙක් ගැන කැමැත්තක් / ලෙංගතුකමක් ඇති උනොත් ඒක ඇයට කියන්නෙ කොහොමද ?
- සමහරු යාළුවෙක් මාර්ගයෙන් අහනව (කුජීතයි)
- SMS හෝ Instant Chat එකෙන් (ගතියක් නෑ)
- කෙලින්ම ගිහින් හදවත විවර කරල වමාරනව (මොරාල් අප්)
- ඇයට හිතාගන්නවත් බැරි විදියට පරිසරය වෙනස් කරල ඒ මගින් සන්නිවේදනය කරනවා (පට්ටයි)
වැඩේ නම් මාරයි.. ඒත් මං නිකමට වියදම් පක්ශය බැළුවම, dancing team එකට, sound වලට, video team එකටයි මුළු වියදම 50,000 ට වඩා යනවා.. මුද්දට වෙනම ගෙවන්න ඕන.. ඔච්චර කරලත් කැමැත්ත ඇහුවම කණේ පාරක් දුන්නොත් ?
-
-
-
-
-
-
-
-
අවුලක් නෑ... ඒ Video එකට මීට වඩා හොඳට Hits ලැබෙයි..
මෙලෝ තේරුමක් නැති පෝස්ට් එකක්.. Video එක නම් වටිනව.. කමක් නෑ ඒකාකාරී බවෙන් මිදෙන්න මොකක් හරි විකාරයක් ලියන්නත් එපැයි..
කැමති නම් ඔයාල ආදරය කරපු කෙනාට විවාහ යෝජනාව ගෙනාපු හැටි අපිටත් දැන ගන්න කියල යන්න...
විවාහය හම්ම්ම්ම්ම
ReplyDeleteUnlimited බැදීමක් නේද ? :(
Deleteඔය වීඩියෝවෙන් ම පිරිමින් ගෙ මෝඩකම ඔප්පු වෙනව නේ.
ReplyDeleteekane ban... ki***k issara mechchara dangalanna oneda... oya hama kellatama thiyenne ekama gajamatic eka thamai...
Delete@ දිලිනි
Deleteඔයා කැමති හෙන ගහන්න වගේ ඇවිත් "මාව බැඳපං ගෑණියෙ" කියනවටද ? ඕනම දෙයක් ක්‍රියේටිව් විදියට කරොත් තමයි ලස්සන.....
@Eluwa Matta
@-) @-) @-) @-) @-) @-) @-) @-) @-) @-) @-) @-) =)) =)) =))
//ඒත් මං නිකමට වියදම් පක්ශය බැළුවම, dancing team එකට, sound වලට, video team එකටයි මුළු වියදම 50,000 ට වඩා යනවා.. මුද්දට වෙනම ගෙවන්න ඕන.. ඔච්චර කරලත් කැමැත්ත ඇහුවම කණේ පාරක් දුන්නොත් ?//
Deleteමේකෙන් ම මම කියපු දේ ඔප්පු වෙනවා නේ.
//පිරිමින්ට සාපේක්ෂව හැහැණු අය සාමාන්‍යයෙන් මෝඩ නමුත් කපටි බවින් වැඩියි කියලයි පුරාණ පඬිවරු කියල තියෙන්නෙ.//
ReplyDeleteකවුද දන්නෙ නෑ එහෙම කියල තියෙන පඬිවරු X(
අපේ සීයා =)) =)) =))
Deleteඅද වෙනතුරු සැමි අයියානම් මගෙන් අහල නෑ බදින්න... මොනව කරන්නද ඒ මනුස්සයගේ කරුමේ තමයි මට ඕනි උනානේ බදින්න...
ReplyDeleteඅනේ වාසනාවන්.... හැම කෙල්ලෙක්ම ඔහොම හිතනව නම් ...... :D
Deleteමේ ඔක්කොම අපි ජිවත් වෙලා ඉන්නකන් විතරි එක තේරුම් ගන්නකොට කෝච්චිය ගිහිල්ල ගොඩක් වෙලා,යනකොට මේ හෙමදේම දාලා යනවා . කරුනාවියි
Deleteමේ දවස් වල බ්ලොග් අවකාශෙ බඳින කතාමනෙ තියන්නෙ. හිටපන් මාත් බඳින තුවක්කුවක් ගැන වත් ලියන්න :D
ReplyDeleteතුවක්කුවයි ගැහැණියක් බඳින එකයි අතරෙ වැඩි වෙනසක් නෑ කොහොමත් :P
Deleteමසුරන් වටිනව
Deleteමම නම් කෙලින්ම ගිහින් අහනවා "ඔයා මගේ මුණුපුරන්ගේ ආච්චි වෙන්න කැමතිද කියල"
ReplyDeleteඕවගේ ප්‍රපොසල් ගොඩක් තියේ යු බටේ. සමහර ඒවා නම් මයිල් ස්මයිල් වෙන ඒවා.
ඉතිං එහෙම එකක් කරල බැළුවෙ නැද්ද ? :))
Deleteකාලයේ තාලය අනුව වෙනස් විය යුතුයි. සටහන වගේම වීඩියෝවත් කියන්නේ එයයි.
ReplyDeleteඒත් සමහර වෙනස්වීම් නම් මං හිතන්නෙ ගැළපෙන්නෙම නෑ :(
Deleteගෙදර ඉන්ටනෙට් එකට කෙලවෙලා. මම මේ ඉස්කෝලෙට ආවා පේජ් ලෝඩ් කරගෙන යන්න. කියවලා කමෙන්ට් කරන්න ඕනෙ.
ReplyDeleteඈ.... ලයින් එක කපලද ? :)]
Deleteමගේ යාලුවෙක් එයා කැමති දැරිවිගෙන් අහලා තිබුනා එයාගේ මුණුබුරාලගේ ආච්චි වෙන්න කැමතිද කියලා. කෙල්ලට උතුර දකුණ මාරු වෙලා ගත් කටටම හා කියලා. පස්සේ තමයි හා කිව්වේ මොකටද කියලා ප්‍රොසෙස් වෙලා තියෙන්නේ :D
ReplyDeleteවෙන්න බෑ... තේරුණේ නැතත් කවදාවක් කෙල්ලෙක් "ආච්චි" කෙනෙක් වෙන්න හා කියන එකක් නෑ :))
Deleteහ්ම්ම්ම් .. ආදරය කරද්දී කොල්ලෝ මෝඩයි .. කෙල්ලෝ කපටියි .. ඔය වීඩියෝ එකෙන්ම ඔප්පු වෙනවා කොල්ලෝ කොච්චර නම් ආදරය කරනවද කියලා .. එත් කෙල්ලොන්ට ඕවගේ වගේ වගක් නැ ...
ReplyDeleteනෑ... ඇත්තටම කෙල්ලන්ට ඒක තේරුම් ගන්න මොළයක් නෑ =((
Deleteඅයියෝ සල්ලි =((
ReplyDeleteසල්ලි වගේද මල්ලි මෙව්වා :)
Deleteඕක ලංකාවෙ වෙච්ච දෙයක් නෙවෙයිනෙ! මේක ලංකාවෙ වෙච්ච සීන් එකක්..!
ReplyDeletehttp://www.youtube.com/watch?v=_zmHHkQyVuw
පට්ටයිනේ... හැබැයි ඕකත් කොපියක්. එහෙම උනත් නියමෙටම කරලා
Deletehelp ekak denawada ahanna
ReplyDelete