
අසීමාන්තික අවකාශයේ.......
පියඹිය නොහැකිව.....
සමාජ බැමින් කොටු වී........
නිදහසට ලොබ බැඳ ..........
සුසුම් හෙලන....
මම නොවන මම........
යාන්ත්‍රික දෛවයකට....
උරුමකම් පෑ පවකට....
අනිච්ඡානුග සොම්බියකු මෙන්...
හඹා යමි ජීවිතය පසුපස...
අමාවක ගණඳුරු දිනෙක...
හිස් අහසේ තරුකැට අතර...
නොදුටු පුන් සඳ සොයන...
මම නොවන මම........
ඔබ නොවන ඔබ??? :D
ReplyDeleteඅපි නොවන අපි හැමෝම :(
Deleteඅපි නොවෙන අපි...
ReplyDeleteඅපි හැමෝම ඔහෙම තමයි එක විදිහකට බලනකොට...
අන්න ඩ්‍රැකීට තේරුනා :-c :-c
ReplyDeleteඅපි අපි වගේ තමා ඉතින්..
ReplyDeleteමොන වගේද ? :-O
Delete'මං අනුන්ගෙ' කියල කතාවට ත් කියන්නෙ.. :)
ReplyDeleteමම නම් අපේ අම්මගේ :D
Deleteමට මගේ වෙන්න ඉඩක් දෙන්න...
ReplyDeleteඔයා ඉක්මනටම අනුන්ගේ වෙන්න :P
Deleteඕක ඉන්ෂුවරන්ස් ගන්න ගියාම කේස් එකක් වෙනවා.
ReplyDeleteඔව්නේ... අපේ ඊළඟ ආත්මෙට ප්‍රතිලාභ ලැබෙන්න හැදුව නම් හරි :)
Deleteහැමදාම අනුන්ට ඕන විදිහට ජීවත්වෙන: මම නොවන මම, ඔබ නොවන ඔබ, අපි නොවන අපි...
ReplyDeleteහැමෝම අනුන්ට ඕන විදියට ජිවත් වෙනවා නම්, කවුද මේ "අනුන්" ??
Deleteසීමාන්තික ජීවිතයේ
ReplyDeleteඅසීමිත ආශාවන් මැද
සිතින්...(
සමාජ බැඳී බිම දමා ..
නිදහස අසීමිත ..
සොම්නසින් ..
වෙන කෙනෙකු නොවන ..මම
)
අන්න හරි.. අන්න එහෙමයි ඉන්න ඕන :)
Deleteබ්ලොග් එක සුපිරි සහෝ...සුභ පතනවා
ReplyDeleteඑන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/
වෙනසක්ද?
ReplyDeleteවෙනස්ම දෙයක් .......
ReplyDeleteඔයා ජීවතුන් අතර ඉන්නවැයි යසිත් අය්යණ්ඩි..??
ReplyDelete